මෙන්න දැන් විලාප තියන්නේ මාරු විකල්ලෙන් මහින්දට චන්දෙ දෙන්න වෙන්නේ නෑ කිව්ව ගමන්. 'erozan' මහින්දව අගමැති කරන්න මාලබේ ඉදන් චන්දෙ ගහන අපේ කාලයේ පුංචි හපනා. ඇත්ත කියපන් උබ Donal Trump වත් ජනාදිපති කරන්න මෙහෙ ඉදන් චන්දෙ දාන්න බලන් හිටපු එකෙක් නේද.
තෝ දන්නවද මේ ආණ්ඩුව හැදිලා තියෙන්නේ පක්ෂ ගොඩකයි මන්ත්‍රීවරු ගොඩකයි එකතුවක් මත කියල. එකෙන් upset උන්ට චන්දෙ නොගහ ඒ පැත්තෙන් ඉල්ලන වෙන සෙට් එකකට ගහල parliament එකට හරි හමන් set එකක් යවන්න ඕනි වගේ simple concept එකක් තෝ වගේ දේශපාලන බෙට්ටවල් වල ජීවත් වෙන පණුවන්ට තේරෙන්නේ නෑ. ඇහුව ගමන් මහින්ද හරි රනිල් හරි.
තොනේ මෙතන 'මන් මහින්ද අගමැති කරන්න තමා චන්දෙ දෙන්නේ' වගේ ගොබ්බ කතාවක් කිව්වේ. ඉන්නේ මාලබේ හැබැයි දන්නේ නෑ මහින්දයෙක් මාලබෙන් ඉල්ලන්නේ නෑ කියල. ඇත්ත කියපන් erozan උගතාට හොදටම හිතට අමාරුයි නේද සමහර උන්ට දේශපාලන පක්ෂ, මිනිස්සු එච්චර වැඩක් නෑ කියන එකට. ඒවගේ එව්වා දිරවන්නත් අමාරුයි මොකෝ concept එකක් නෑනේ උබලට තාම එහෙම. උබලට අනුව අනිවා හැම වෙලේම පක්ෂක් දේශපාලන පොරක් තෝරාගෙන ඉන්න ඕනි. ඒකම තමා බන් 'වහල්' කම කියන්නේ.
උත්තරේ දුන්නම 'එහෙම බෑ, මට ඕනි එක ඒක නෙවේ මාව සැනසෙන විදිහට උත්තරයක් දියන්' කියන්නේ සිගිති දරුවෙක් දැක්කමයි![]()
උබ මම අහපු සරල ප්‍රස්නෙට උත්තර දිගන්ඩ බැරුව ඔහොම බලු වීමම ඇති බන් හොදටම...
ඒකෙන් කියවෙන්නෙ එකම දෙයයි උබල තව අවුරුදු 10+ විපක්ශෙයෙ...

පවතින ආණ්ඩුව හොද නැත්තන් කාටද බලේ දෙන්ඩ ඔනෙ???? ඕනම කෙනෙක්ට මතුවෙන සරල ප්‍රශ්නයක් .. ඒකට ආන්ඩුවට බුරා පනින උබල වගේ කුක්කො ලගත් උත්තර නැත්තන්, ප්‍රශ්නෙට උත්තර නොදි වට පු& යනව නම් ,මොකක්ද ඒකෙ අර්තය???? මේ ආණ්ඩුවට වඩා හොද වෙන කිසිම පක්ශයක් මේ රටේ නැ කියන එක..



එච්චරයි අපිට ඔනෙ ආන්න එච්චරයි ඔනෙ..


උබල විපක්ශෙ ලොට ලොට උන්නට අපිට කිසිම ගැටලුවක් නැ..
