Curfew අස්සේ නුවරඑළිය ....

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    දැන් මේ ආණ්ඩුවෙ ක්‍රියා කලාපය බලල කාට චන්දෙ දෙන්ඩ ඔනෙ කියලද වහලෙක් නොවන උබ හිතන්නෙ??? කියපන් බලන්ඩ. ???? පැනල යන්ඩ එපා දැක්කෙ නැ වගේ ඉන්ඩත් එපා පුලුවන් නම් කෙලින් උත්තර දීපන්.. :yes: :yes:

    පුතානෝ පිලට තාම කොහොමත් මන් චන්දෙ ගහල නෑ. හැබැයි එහෙම කියල මන් මහින්ද පස්සේ යන්නෙත් නෑ පිස්සෙක් වගේ. 3% පේන්න බෑ කොහොමත්. උබ මහින්දට දෙනවා කියන්නේ පොර ජනදිපතිවරනෙට ඉල්ලනවද? නැත්තන් උබ කුරුනේගලද?

    මන් හිතුවේ දැන් ගෝටබය කියල එකෙකුයි ජනාදිපති කියල. හැබැයි දැන් CSN විකාරයි, රවියට එළියේ ඉන්න දීල උගේ බනේ අහන් ඉන්න සැලස්සුව එකයි, මහින්දලාගේ හොල්මන් වලට ඉඩ දීල තියන එකයි ගැන හිතල චන්දේ දෙනවද නැද්ද කියල තීරණය කරන්න ඕනි.

    අපි ඕනි මගුලකට ලැජ්ජා නැතුව ඔලුව නමන් ඉන්නේ නැති දේශපාලන වහල්ලු නොවී ඉමු නේ. අනික මට මන් චන්දෙ දුන්න එකා ගොන් වැඩ කරනවානං ඒක ගැන කියන්න ලැජ්ජාවක් නෑ. ඊට වඩා ලැජ්ජයි බන් ඇහුව ගමන් මන් රනිල්ගේ මන් මහින්දගේ කියල කට පුරා කියන උන්ගේ අන්තප්පුර ගෑනු වගේ උන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    බලපන්කො බන් උබ හෑලි 3ක් ලියුවත් මම අහපු සරල ප්‍රශ්නෙට උත්තර දීල නැනෙ.. මම ඇහුවෙ මේ ආණ්ඩුව හොද නැත්තන් උබල වගේ වහලුන් නොවන අයට හිතෙන විදිහට, කාටද චන්දෙ දෙන්ඩ ඔනෙ ඉදිරි මහ මැතිවරණයෙදි ,දීපන්කො උත්තර කෙලින් වටේ යන්නෙ නැතුව.. :) :)

    ඕන්න ආයෙ ඇහුව පුලුවන් නම් කෙලින් උත්තර දීපන්, අපි බලමු ස්වාදින උබේ කොන්ද කොච්චර හොදද කියල..:yes::yes:
     
    • Dislike
    Reactions: TNHM

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    බලපන්කො බන් උබ හෑලි 3ක් ලියුවත් මම අහපු සරල ප්‍රශ්නෙට උත්තර දීල නැනෙ.. මම ඇහුවෙ මේ ආණ්ඩුව හොද නැත්තන් උබල වගේ වහලුන් නොවන අයට හිතෙන විදිහට, කාටද චන්දෙ දෙන්ඩ ඔනෙ ඉදිරි මහ මැතිවරණයෙදි ,දීපන්කො උත්තර කෙලින් වටේ යන්නෙ නැතුව.. :) :)

    ඕන්න ආයෙ ඇහුව පුලුවන් නම් කෙලින් උත්තර දීපන්, අපි බලමු ස්වාදින උබේ කොන්ද කොච්චර හොදද කියල..:yes::yes:
    එක එක පැති වලින් ඉල්ලන්නේ එක එක උන්නේ. උබ කියන්නේ මහින්ද හරි ගෝට හරි මුළු රටින්ම පාර්ලිමේන්තු ඉල්ලනවා කියලද. මොකද්ද පර්ලීමෙන්තු චන්දෙදි මහින්ටද ගහනවා කියන එකේ තේරුම 😂 උබ කුරුනේගලද කියපන්කො මහින්දට ගහන්න?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එක එක පැති වලින් ඉල්ලන්නේ එක එක උන්නේ. උබ කියන්නේ මහින්ද හරි ගෝට හරි මුළු රටින්ම පාර්ලිමේන්තු ඉල්ලනවා කියලද. මොකද්ද පර්ලීමෙන්තු චන්දෙදි මහින්ටද ගහනවා කියන එකේ තේරුම 😂 උබ කුරුනේගලද කියපන්කො මහින්දට ගහන්න?
    ඔච්චර පට්ට ස්වාධීන උබට, ඇ‍යි බන් සරල උත්තරයක් දීගන්ඩ, මෙච්චර තටමන්ඩ වෙලා තියෙන්නෙ.. :lol: :lol:

    මම ඉන්න කොහෙද කියන එක අදාල නැනෙ මම චන්දෙ දෙන්නෙ මේ ආණ්ඩුවට ආයෙ දෙකක් නැ එකෙන්ම මහින්ද මහත්තය අගමැති කරන්ඩ තාමයි චන්දෙ දෙන්නෙ..:yes::yes:

    කෝ බන් උබට තාම මම අහපු දේට උත්තර දීගන්ඩ බැරි උනානෙ උබ ස්වාධීනයි කියුවට පට්ට වහලෙක් නේද ඒක නේද අහපු දේට උත්තර නැත්තෙ???

    වහලෙක් නොවෙ නම් කියපන්, මේ ආණ්ඩුව හොද නැති කතාවක් උබ කීවනෙ ..කියපන් මේ ආණ්ඩුව අයින් කරල කාවද බලේට ගෙන්ඩ ඔනෙ, ?????? ඕකට උත්තර දිගන්ඩ බැ කියන්නෙ උබ වහලෙක් බන් රියල්ම වහලෙක් :yes::yes:
     
    • Dislike
    Reactions: TNHM

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    ඔච්චර පට්ට ස්වාධීන උබට, ඇ‍යි බන් සරල උත්තරයක් දීගන්ඩ, මෙච්චර තටමන්ඩ වෙලා තියෙන්නෙ.. :lol: :lol:

    මම ඉන්න කොහෙද කියන එක අදාල නැනෙ මම චන්දෙ දෙන්නෙ මේ ආණ්ඩුවට ආයෙ දෙකක් නැ එකෙන්ම මහින්ද මහත්තය අගමැති කරන්ඩ තාමයි චන්දෙ දෙන්නෙ..:yes::yes:

    කෝ බන් උබට තාම මම අහපු දේට උත්තර දීගන්ඩ බැරි උනානෙ උබ ස්වාධීනයි කියුවට පට්ට වහලෙක් නේද ඒක නේද අහපු දේට උත්තර නැත්තෙ???

    වහලෙක් නොවෙ නම් කියපන්, මේ ආණ්ඩුව හොද නැති කතාවක් උබ කීවනෙ ..කියපන් මේ ආණ්ඩුව අයින් කරල කාවද බලේට ගෙන්ඩ ඔනෙ, ?????? ඕකට උත්තර දිගන්ඩ බැ කියන්නෙ උබ වහලෙක් බන් රියල්ම වහලෙක් :yes::yes:
    මන් ඉන්නේ වෙන පැත්තක උනාට මගේ චන්දේ තියන පැත්තේ ඉල්ලන්නේ ලංසා, ප්‍රසන්න රණතුංග වගේ උන්. උන්ට චන්දෙ දෙනවට වඩා හොදයි ලැට් එකක් කඩන් කනවා. මන් චන්දෙ දුන්නොත් වියත්මගේ එකෙක්ට ගහයි ඒ දවස් වලට හොයල බලල. නැත්තන් ගහන එකක් නෑ.

    උබ චන්දෙ දෙන්නේ මහින්දව අගමැති කරන්න කියන කතාව කිව්ව ගමන් හිතාගන්න පුළුවන් උබේ මානසිකත්වය. ඔය වහල්ලුන්ට ලිදේ ඉන්න ගෙම්බට වගේ එතනින් එහා දෙයක් පෙන්නේ නෑනේ. කැපුවත් UNP උනුත් ඔහොමමයි. ප්‍රාදේශීය චන්දයක් උනත් රනිල්, පුතානෝ හරි මහින්ද හරි. ජනදිපතිවරණයක් දන්නේ නෑ මහා මැතිවරණයක් දන්නේ නෑ නගරසබාවක් දන්නේ නෑ පළාත් සබාවක් දන්නේ නැ. මොකක් උනත් මහින්ද හරි රනිල් හරි. තෙල් මිල අඩු උනත් කොරෝන ආවත් අල්ලපු ගෙදර එකාට බඩ ගියත් මහින්ද හරි රනිල් හරි තමා ඔලුවට එන්නේ :rofl:

    අගමැති පත් කරන්නේ ජනාදිපති. උබ මොකක් කියලද හිතන් ඉන්නේ පාර්ලිමේන්තු චන්දෙයි අගමැති පත්වෙන හැටියි ගැන. උබත් සල්ලි නැව එනකන් බලන් ඉන්න එකෙක්ද. මහින්ද කොහොමත් අගමැති උබෙන් වැඩක් නෑ උබ ඌ ඉල්ලන පැත්තෙන් නෙවෙනන් චන්දෙ දෙන්නේ.

    අනේ මන්ද උබ වගේ මැන්ටලයක් එක්ක මෙව්වා කතා කරන මට ගහන්න ඕනි
     
    • Like
    Reactions: ryandok

    කෝ නැනෙ හෑල්ලක් ලියුවත් අහපු දේට උත්තර දීල නැනෙ තාම...මේ ආණ්ඩුව හොද නැති නිසා උබ චන්දෙ දෙන්නෙ වියත් මගේ කෙනාටද එහෙමද එතකොට මම හිතාගන්ඩ ඔනෙ.. :lol: :lol: :lol: :lol: :lol: ඇයි බන් උබල මෙහෙම විහිලු සපයන්නෙ???? :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:

    යකෝ මේ අනිත් බයිල නෙමේ ,උබට අඩුම ගානෙ දැන් මම 4 5ස් පාරක් අහලත් උත්තරයක් කෙලින් දීගන්ඩ පුලුවන් උනාද..??? මහ ලොකුවට අනිත් මිනිස්සුන්ට අපහාස කරනව, අඩුම ගානෙ උන්ට මතයක් හරි තියෙනව චන්දෙ දෙන්නෙ මේ පක්ශෙට මේ මනුස්සයට කියල..

    මහ ලොකුවට පට්ට ස්වාධීනයි කියල ටෝක් දෙන්ඩ එන උබලට ඒකවත් නැනෙ..රියල්ම වහල් ලක්ශනනෙ බන් ඔය..ලැජ්ජයිනෙ රෙද්ද නෑනෙ උබේ අහන දේට උත්තර දීගන්ඩවත් කොන්දක් නැනෙ..ලොකුවට බුරන්ඩ නම් එනව අරක මේක අනික කියල අහන සරල ප්‍රශ්නෙන් රෙද්දෙ කක්ක ගියා වගේ ඇඹරෙනව උත්තර නැ.. :lol::lol::lol:

    ලැජජයි බන් එකෙන්ම ලැජ්ජයි උබ ස්වාධීනයි කියන්ඩ නම් එන්ඩ එපා ආයෙ, උබට අඩුම ගානෙ චන්දෙ දෙන්නෙ මොකාටද කියලවත් කියාගන්ඩ බැරි තරමට වහලෙක්..:yes::yes:
     
    මුට තේරුන් කරනවට වඩා හොදයි හරකෙක්ට පංච දාන්න උගන්නනවා

    හරි දැන් උබ කියන විදිහට මන් වහල් කාටද? 😂
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මුට තේරුන් කරනවට වඩා හොදයි හරකෙක්ට පංච දාන්න උගන්නනවා

    හරි දැන් උබ කියන විදිහට මන් වහල් කාටද? 😂

    උබ ඇවිල්ල රනිලගෙ වහල් කුක්කෙක් ,උබට එලිපිට රනිලට චන්දෙ දෙනව කියාල කියාගන්ඩ ලැජ්ජයි ඒකයි සීන් එක... නැත්ත පකෝ මෙච්චර අහලත් මොනාද ආයෙ උත්තරයක් දීගන්ඩ බැරි තෝ පිරිමියෙක්ද..??? උබ පිරිමියෙක් නම් මෙලහට උත්තර දීල සජියයි රනිලයි එක්ක ලගින්නෙ පම්පි හින්ද උන්ට ඉතින් උත්තර දිගන්ඩ බැ ඕක තමයි ඇත්ත.. :yes: :yes:
     
    • Dislike
    Reactions: TNHM

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    giphy.gif
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    උබ ඇවිල්ල රනිලගෙ වහල් කුක්කෙක් ,උබට එලිපිට රනිලට චන්දෙ දෙනව කියාල කියාගන්ඩ ලැජ්ජයි ඒකයි සීන් එක... නැත්ත පකෝ මෙච්චර අහලත් මොනාද ආයෙ උත්තරයක් දීගන්ඩ බැරි තෝ පිරිමියෙක්ද..??? උබ පිරිමියෙක් නම් මෙලහට උත්තර දීල සජියයි රනිලයි එක්ක ලගින්නෙ පම්පි හින්ද උන්ට ඉතින් උත්තර දිගන්ඩ බැ ඕක තමයි ඇත්ත.. :yes: :yes:
    ලොල් පවු බන් කක්කි ගොඩක් උබ. ගොඩක් වෙලාවට වියත්මගේ එකෙක්ට චන්දෙ දෙනවා නැත්තන් චන්දෙ දෙන්නේ නෑ කිව්වා එක උබේ ඔය ගොන් මොලේට සෙට් උනෙත් නෑ. UNP තාම චන්දෙ ගහල නෑ කියන එක සෙට් වෙන්නෙත් නෑ.
    උබේ theory එක අනුව එක්කෝ මහින්දට දෙන්න ඕනි නැත්තන් ඌ UNP. මහින්දයෙක් පාර්ලිමේන්තු මගේ පැත්තෙන් ඉල්ලන්නෙත් නෑ. මට පෙන විදිහට උබ තටම තටම හිටියට මහින්දයෙක්ට චන්දෙ දෙන්න උබ උගේ පැත්තෙත් නෙවේ. මහින්ද අගමැති වෙන එකට උබට කරන්න පුළුවන් ලබ්බකුත් නෑ පොර කොහොමත් අගමැති උබ පොහොට්ටුවට චන්දෙ දුන්නත් නැතත්. උබ අනිවා මෙලෝ හසරක් නොදන්නා එකෙක්.

    ඒටික තේරුනේ නැති උනාම කුණුහරුපයි ගැලපෙන්නේ නැති logic සහ මහින්දට ඇරෙන්න වෙන එකෙක්ට දෙන ඔක්කොම UNP. මහින්දව අගමැති කරන්න කතාව. පොරව පාර්ලිමේන්තු යවන්නවත් චන්දෙ දෙන්න බෑ මුට. චන්දෙ තියන දවස තීරණය කරන්නත් කලින් චන්දෙ දෙන එකෙක්ව තෝරන් හිටියේ නැත්තන් උන් ඔක්කොම UNP තොගේ logic එකේ හැටියට :P උබනන් වහලෙක් නෙවේ වහල්ලුන්ගේ ලැට් සුද්ද කරන පොරක්. :rofl:

    ඔව් උබ පොරි කාපන් :lol: මේ ගොබ්බයෙක් එක්ක මේ මගුලක් කතා කරන්න ගිහින් මන් කරගත්ත මෝඩ කමක්. පොරි එක බිමින් තියලා නිදාගනින්. මන් ගියා. මු binary පොරක්. එක්කෝ මහින්දට නැත්තන් UNP :rofl: පොර තාම දන්නේ නෑ මහින්දගෙන් පස්සේ ජනදිපතිලා දෙන්නක් ඉන්නවා කියල :lol:
     
    • Haha
    Reactions: Kolama

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    සජිත් ට පෑඩ් කාරය කිවවට මිනිහා දෑකපු ගම්වල මිනිස්සුන්ගෙ දරිද්‍රතාව හා පිරිහිම ට හදට දෑනුන ඩෙ කිව්වාම අපෙ බහුතරය හිනා උනා,බහුතරය ගත් තින්ඩු අසාර්තක නිසා හමඩම ලන්කව දියුනු වෙමෙන් පවතිනව,කවඩා හරි බහුතරය හිතුවොත් ඈය් සුලුතරය වෙන එකෙක් තොරන්නෙ කියල,එදාට ලන්කව දිනුම්
    සජිතාට තරුන සෙට් එකක් ඉන්නව,ජෙවිපි සෙට් එකත් හොඩය්,
    ට්ව් ශො නතුව පොඩි එකාට වඩක් කරඉ
     
    • Dislike
    Reactions: Silly point

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    සජිත් ට පෑඩ් කාරය කිවවට මිනිහා දෑකපු ගම්වල මිනිස්සුන්ගෙ දරිද්‍රතාව හා පිරිහිම ට හදට දෑනුන ඩෙ කිව්වාම අපෙ බහුතරය හිනා උනා,බහුතරය ගත් තින්ඩු අසාර්තක නිසා හමඩම ලන්කව දියුනු වෙමෙන් පවතිනව,කවඩා හරි බහුතරය හිතුවොත් ඈය් සුලුතරය වෙන එකෙක් තොරන්නෙ කියල,එදාට ලන්කව දිනුම්
    සජිතාට තරුන සෙට් එකක් ඉන්නව,ජෙවිපි සෙට් එකත් හොඩය්,
    ට්ව් ශො නතුව පොඩි එකාට වඩක් කරඉ
    ඕක කියන්නම්ද ෆේක් එකක් හදන් ආවේ :lol:
     
    index404

    Active member
  • Dec 16, 2017
    250
    108
    43
    ඇයි බන් රන්න පොනිලගෙ පාන්ඩුව තිබ්බ අවුරුදු 5හේ හොද ජීවන තත්වයක් දී ගන්ඩ බැරිවෙලාද..අඩෝ මම හිතුවෙ රන්න පොනිල පස්ස අල්ලන වඩිවේල් සුරේශ්ල දිගම්බරම්ල හොදට ජිවන තත්වෙ උසස් කරල ඇති කියල..බලාගෙන ගියාම උබලගෙ පාන්ඩුව වතුකරේ මිනිස්සුන්ටත් කරපු ලබ්බක් නැ.. :lol: :lol: :lol: :lol:
    මොකද්ද උබලගේ උබලගේ ගාන්නේ :lol: :lol: :lol: :lol: ඔහේ කියවනවා.... කොහෙන් හරි උබ අරුගේ මු මුගේ කියා කියා ඉදපන්,,,,:lol: :lol: :lol: :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් පවු බන් කක්කි ගොඩක් උබ. ගොඩක් වෙලාවට වියත්මගේ එකෙක්ට චන්දෙ දෙනවා නැත්තන් චන්දෙ දෙන්නේ නෑ කිව්වා එක උබේ ඔය ගොන් මොලේට සෙට් උනෙත් නෑ. UNP තාම චන්දෙ ගහල නෑ කියන එක සෙට් වෙන්නෙත් නෑ.
    උබේ theory එක අනුව එක්කෝ මහින්දට දෙන්න ඕනි නැත්තන් ඌ UNP. මහින්දයෙක් පාර්ලිමේන්තු මගේ පැත්තෙන් ඉල්ලන්නෙත් නෑ. මට පෙන විදිහට උබ තටම තටම හිටියට මහින්දයෙක්ට චන්දෙ දෙන්න උබ උගේ පැත්තෙත් නෙවේ. මහින්ද අගමැති වෙන එකට උබට කරන්න පුළුවන් ලබ්බකුත් නෑ පොර කොහොමත් අගමැති උබ පොහොට්ටුවට චන්දෙ දුන්නත් නැතත්. උබ අනිවා මෙලෝ හසරක් නොදන්නා එකෙක්.

    ඒටික තේරුනේ නැති උනාම කුණුහරුපයි ගැලපෙන්නේ නැති logic සහ මහින්දට ඇරෙන්න වෙන එකෙක්ට දෙන ඔක්කොම UNP. මහින්දව අගමැති කරන්න කතාව. පොරව පාර්ලිමේන්තු යවන්නවත් චන්දෙ දෙන්න බෑ මුට. චන්දෙ තියන දවස තීරණය කරන්නත් කලින් චන්දෙ දෙන එකෙක්ව තෝරන් හිටියේ නැත්තන් උන් ඔක්කොම UNP තොගේ logic එකේ හැටියට :P උබනන් වහලෙක් නෙවේ වහල්ලුන්ගේ ලැට් සුද්ද කරන පොරක්. :rofl:

    පොන්ස් උබ කියන ඒවගෙ කිසිම ගැලපීමක් නැනෙ.. අඩුම ගානෙ උබ කියුවෙ මොකක්ද කියල උබටවත් මතක නැ වගේ මොන්ගල් සීන් එකක්නෙ ඇඩ් කරන්නෙ... :lol: :lol:

    මුලින්ම උබ බුරාගෙන පැන්නෙ ආණ්ඩුව හොද නැ අරක මේක කියල..
    ඒකයි මම ඇහුවෙ මේ ආණ්ඩුව හොද නැත්තන් කාටද චන්දෙ දෙන්ඩ ඔනෙ කියල?????????????
    ඒකට උත්තරය වියත්මගට හිතුනොත් දෙනව කියන එකද??? වියත්මග කියන්නෙත් මේ ආණ්ඩුවෙම කොටසක්..හොද නැති ආණ්ඩුවෙම වියත්මග හොද වෙන්නෙ කොහොමද ගොබ්බයො????? :lol::lol::lol:

    කොහොමත් අගමැතිද නැද්ද කතා නෙමේ මම ඇහුවෙ මේ ආණ්ඩුව හොද නැත්තන් කාටද චන්දෙ දෙන්ඩ ඔනෙ ඕකට උත්තරේ දිගන්ඩ බැරුවනෙ බල්ලො තෝ මේ වට පු& ඇවිදින්නෙ.. :lol::lol::lol:

    අහන සරල ප්‍රශ්නෙකට උත්තර දීගන්ඩ බැරි පු& ස්වදීන මීහරක නොදකින් වැලලියන් පකෝ වැලලියන්..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082
    113
    ශ්‍රි ලoකා එක චන්දෙ ඉල්ලන්නෙ නැනෙ , චන්දෙ නොයිල්ලන පක්ශෙකට උබ චන්දෙ දෙන්නෙ කොහොමද???

    ඔව් ඒක මට වැරදිල, පක්ශෙ ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණෙ

    හැබැයි පොහොට්ටුවෙන් දීපු කෝට එකට නෙවෙයි. ශ්‍රී ලන්කා එකට දුන්න කෝට එකට.

    http://www.aruna.lk/ශ්‍රී-ලංකා-නිදහස්-පොදුජන-3/
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    මෙහෙම ත්‍රෙඩ් එකක බැලුවම ටෝයියෝ ටික අදුරගන්න පුළුවන් සට සට ගාල
    මම හිතුව එත් මේ සමහර එවුන් ජෙප්පෝ කියල .. මොන ජෙප්පොද ඔක්කොම දාර පොන්න ගුඅන්පි බල්ලෝ ටික :lol: :lol: :lol: :lol:
     
    • Like
    Reactions: sithija.h

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    පුතානෝ පිලට තාම කොහොමත් මන් චන්දෙ ගහල නෑ. හැබැයි එහෙම කියල මන් මහින්ද පස්සේ යන්නෙත් නෑ පිස්සෙක් වගේ. 3% පේන්න බෑ කොහොමත්. උබ මහින්දට දෙනවා කියන්නේ පොර ජනදිපතිවරනෙට ඉල්ලනවද? නැත්තන් උබ කුරුනේගලද?

    මන් හිතුවේ දැන් ගෝටබය කියල එකෙකුයි ජනාදිපති කියල. හැබැයි දැන් CSN විකාරයි, රවියට එළියේ ඉන්න දීල උගේ බනේ අහන් ඉන්න සැලස්සුව එකයි, මහින්දලාගේ හොල්මන් වලට ඉඩ දීල තියන එකයි ගැන හිතල චන්දේ දෙනවද නැද්ද කියල තීරණය කරන්න ඕනි.

    අපි ඕනි මගුලකට ලැජ්ජා නැතුව ඔලුව නමන් ඉන්නේ නැති දේශපාලන වහල්ලු නොවී ඉමු නේ. අනික මට මන් චන්දෙ දුන්න එකා ගොන් වැඩ කරනවානං ඒක ගැන කියන්න ලැජ්ජාවක් නෑ. ඊට වඩා ලැජ්ජයි බන් ඇහුව ගමන් මන් රනිල්ගේ මන් මහින්දගේ කියල කට පුරා කියන උන්ගේ අන්තප්පුර ගෑනු වගේ උන්.

    Sirawata paksha thune wahallu inne. thamange pakshayata wiruddawa deyak kiwwoth ekko UNP JVP nattam SLPP wahalek kiyala label gahanawa
    Decent pita gotata chande dunnu minissu innawa e wagema pohottuwata chande dennat puluwan, kisi prashnayak naha. same with other parties
    eth itin political slaves wage dial nam mala apriyay :)
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    පොන්ස් උබ කියන ඒවගෙ කිසිම ගැලපීමක් නැනෙ.. අඩුම ගානෙ උබ කියුවෙ මොකක්ද කියල උබටවත් මතක නැ වගේ මොන්ගල් සීන් එකක්නෙ ඇඩ් කරන්නෙ... :lol: :lol:

    මුලින්ම උබ බුරාගෙන පැන්නෙ ආණ්ඩුව හොද නැ අරක මේක කියල..
    ඒකයි මම ඇහුවෙ මේ ආණ්ඩුව හොද නැත්තන් කාටද චන්දෙ දෙන්ඩ ඔනෙ කියල?????????????
    ඒකට උත්තරය වියත්මගට හිතුනොත් දෙනව කියන එකද??? වියත්මග කියන්නෙත් මේ ආණ්ඩුවෙම කොටසක්..හොද නැති ආණ්ඩුවෙම වියත්මග හොද වෙන්නෙ කොහොමද ගොබ්බයො????? :lol::lol::lol:

    කොහොමත් අගමැතිද නැද්ද කතා නෙමේ මම ඇහුවෙ මේ ආණ්ඩුව හොද නැත්තන් කාටද චන්දෙ දෙන්ඩ ඔනෙ ඕකට උත්තරේ දිගන්ඩ බැරුවනෙ බල්ලො තෝ මේ වට පු& ඇවිදින්නෙ.. :lol::lol::lol:

    අහන සරල ප්‍රශ්නෙකට උත්තර දීගන්ඩ බැරි පු& ස්වදීන මීහරක නොදකින් වැලලියන් පකෝ වැලලියන්..
    මෙන්න දැන් විලාප තියන්නේ මාරු විකල්ලෙන් මහින්දට චන්දෙ දෙන්න වෙන්නේ නෑ කිව්ව ගමන්. 'erozan' මහින්දව අගමැති කරන්න මාලබේ ඉදන් චන්දෙ ගහන අපේ කාලයේ පුංචි හපනා. ඇත්ත කියපන් උබ Donal Trump වත් ජනාදිපති කරන්න මෙහෙ ඉදන් චන්දෙ දාන්න බලන් හිටපු එකෙක් නේද.

    තෝ දන්නවද මේ ආණ්ඩුව හැදිලා තියෙන්නේ පක්ෂ ගොඩකයි මන්ත්‍රීවරු ගොඩකයි එකතුවක් මත කියල. එකෙන් upset උන්ට චන්දෙ නොගහ ඒ පැත්තෙන් ඉල්ලන වෙන සෙට් එකකට ගහල parliament එකට හරි හමන් set එකක් යවන්න ඕනි වගේ simple concept එකක් තෝ වගේ දේශපාලන බෙට්ටවල් වල ජීවත් වෙන පණුවන්ට තේරෙන්නේ නෑ. ඇහුව ගමන් මහින්ද හරි රනිල් හරි.

    තොනේ මෙතන 'මන් මහින්ද අගමැති කරන්න තමා චන්දෙ දෙන්නේ' වගේ ගොබ්බ කතාවක් කිව්වේ. ඉන්නේ මාලබේ හැබැයි දන්නේ නෑ මහින්දයෙක් මාලබෙන් ඉල්ලන්නේ නෑ කියල. ඇත්ත කියපන් erozan උගතාට හොදටම හිතට අමාරුයි නේද සමහර උන්ට දේශපාලන පක්ෂ, මිනිස්සු එච්චර වැඩක් නෑ කියන එකට. ඒවගේ එව්වා දිරවන්නත් අමාරුයි මොකෝ concept එකක් නෑනේ උබලට තාම එහෙම. උබලට අනුව අනිවා හැම වෙලේම පක්ෂක් දේශපාලන පොරක් තෝරාගෙන ඉන්න ඕනි. ඒකම තමා බන් 'වහල්' කම කියන්නේ.

    උත්තරේ දුන්නම 'එහෙම බෑ, මට ඕනි එක ඒක නෙවේ මාව සැනසෙන විදිහට උත්තරයක් දියන්' කියන්නේ සිගිති දරුවෙක් දැක්කමයි :rofl: