Curfew nisa job eka kara ganna ba

dabba1983

Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    වරෙන් අපිත් එක්ක ගෝල්ෆේස් යන්න. අපි නම් පවුලම ගෝල් ෆේස් යනවා. හොඳට කාල සෙල්ෆියක් ගහලා gotagohome කියලා ආතල් එකේ ඉන්නෝ.
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,043
    2,530
    113
    තව තේරෙයි ඉස්සරහට , එන සoචාරකයො ටිකටත් එන්ඩ නොදි අරගල කොරා.. උන් ආව නම් අඩුම ඒ සල්ලි වලින් පෙට්ටල් ඩිසල් ගෑස් ටික හරි ගේනව, උබලට එහෙම බැරි උනානෙ ඕන උනා අරගල කොරවන්ඩ ,

    තව තේරෙයි හාල් 500 වෙලා පෙට්ටල් ඩිසලුත් 500 උනාම..රාජපක්ශට මල් තියල වදින කාලෙ ඉතාම ලගයි


    පල පල ගු පොන්නය යන්ඩ තවත් එනව වේස මායම් දාගෙන, මහ දවල් බස් ගිනි තියල බේර් වැවේ දම්මල මිනි මරල ගෙවල් ගිනි තිබ්බෙ ආන්ඩුවෙන් නොදකින් මෙහෙමත් තිරිසන්නු තවත් පොන්නකමට ජඩකම් වහ ගන්ඩ වේස මායම්
    ------ Post added on May 11, 2022 at 12:56 AM
    මල් තියල වදින්න බැරි නම් ගැනිවත් දීපන් පොන්නය , අපිට ඕක අහු උනොත් ඇට දෙක පලනවා 4ට.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    Amaruwen jeewath wenawa bn. curfew damma dawase gedara kisi baduwak aran thibbe na. ada roti hadanna piti gannakota eke gullo. laga patha kadawal wahala. elawaluwak wath na gedara. marunath kamak na kiyala curfew ain karanna thiyenne bn. curfew dala rakinna meke reddak nane.
    අපිට එහෙමයි බන් 10 අම්මගේ Pension එකෙන් හැමදේම ගේන්නේ බඩු 1-10 වෙනකම් හැම මාසෙම අමාරුවෙන් ඉන්නේ මුන් 10 රට වැහුවාම ගෙදර කිසි දෙයක් නෑ ඊයේ කිරිබත් කාලා හිටියේ අද මොනවත් නෑ මුන්ට හෙන ගානවා රටට කරපු විනාශේට
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,933
    15,579
    113
    Somewhere in this world
    තොපිට මොන ජොබ්ද, කාදිනල් පොන්නයගෙන් ඉල්ල ගනිල්ල, ඌ දේවාලෙ ගොඩ ගහල තොයෙනවලු පලයන් ඉල්ලගෙන..
    රිදිල 😂😂😂 රස්සාවක් හොයාගනින්
     

    MangoPearsApple

    Well-known member
  • Feb 28, 2022
    486
    654
    93
    Amaruwen jeewath wenawa bn. curfew damma dawase gedara kisi baduwak aran thibbe na. ada roti hadanna piti gannakota eke gullo. laga patha kadawal wahala. elawaluwak wath na gedara. marunath kamak na kiyala curfew ain karanna thiyenne bn. curfew dala rakinna meke reddak nane.
    ලඟ පාත කඩවල් අඳුරන්නේ නැද්ද බන්. තියන බඩුවක් ගන්න පුලුවන්. උඹ ටවුමෙද?