Current eka thiyanawado...

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,369
    5,872
    113
    මේ හැම එකාටම තියෙන්ව කියල දාල තියෙන්නේ..ඉස්සල්ලාම කරන්ට් නැති උනාම බිල් එකේ තියෙන නොම්බරේට කතා කරපන්.. එකපාරක් කතාකරාට පස්සේ උන් උබ ඉන්න තැන දන්නවා.. උබලගෙ පැත්තේ මොකද්ද ප්‍රශ්නේ කියල උන් උබට කියනවා...
     
    • Like
    Reactions: jhnnwp