Current leak

Emios

Well-known member
  • Dec 10, 2009
    75,779
    68,165
    113
    Sinhalu gedara kitchen eke plugs walata electric item ekak gahala tibbama plug eka off karath lawata dim wela led pattu wela tiyenawa.but anith rooms wala ehema ne.mokadda awula? :oo:
     
    • Haha
    Reactions: emoji diaries

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    එල් ඊ ඩී
    එහෙම තමා මමං හිතන්නේ

    අපේ ගෙදරත් රෑට සේරම ලියිට් නිවම led වල පොඩි එළියක් තියේ , කරුවලේ පෙන්නේ නැතුව එහෙ මෙහෙ යන්න ඒ එලිය ඇති

    නිඋටල් එකේ එන පොඩි කරන්ට් එකට පත්තුවෙනවා
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,938
    1
    15,330
    113
    මේ දවස් වල නැගල යන ලීක් එක බලන්න ආවෙ. බලද්දි ඇත්තම Current Leak එකක් :D
     
    • Like
    Reactions: hodakolla

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,947
    113
    Gampaha
    ගෙදර,
    අයන් එක, රයිස් කුකර් එක, ටෝස්ටරේ, හොට් ප්ලේට් තියෙනවනං අවුටරේට ටෙස්ටරයක් තියල බලන්න. පවර් කේබල් කනෙක්ටර් උණු වෙලා තියෙනවද බලන්න.

    ඔය අවුල තියෙන ප්ලග් පොයින්ට් වල වම් පැත්තෙ පින් එකෙන් (නියුටල් එක) ටෙස්ටරේ තියල කරන්ට් එක එනවද බලන්න.

    කුස්සියෙ ඩිවයිස් එකින් එක වෙන වෙනම ප්ලග් කරල බලන්න මොකේද හරියටම අවුල තියෙන්නෙ කියල.