Current na Yakooo

chint

Well-known member
  • Oct 3, 2007
    16,232
    408
    83
    cgtech.lk
    ou ban! ona gonekuta therenawa mun horata current kapanawa kiyala:frown:
    maha lokuwata balagara hadala open ceremony nam thiyenawa :angry:oni welawata current na :frown:
     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,642
    1,880
    113
    Here and there
    වල් බල්ලෝ, :angry::angry::angry::angry:
    මුන් දැන් හොරෙන් හොරෙන් ලයිට් කපනවා.... වතුර නැත්තම් ලයිට් කපන එක සාධාරණයි....
    ඒත් කලින් කියලා කපපිය.... දැන් දවස තුන හතරක් දවල්ට කැපුවා... කිසිම වැඩක් කරගන්න නෑ.... එපා වෙනවා....
     

    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    :baffled: ගොත හැත්ත ටික දවසක් කියලා කපනවා....
    :angry: ඊට පස්සේ ඉතුරු දවස් ටික නොකියා කපනවා.......
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මුන් කරන්ට් කපනවා වගේ, දැන් ටිකවෙලාවක ඉදන් අපිටත්නේ ...:no::no::angry: