Custom Rom Help

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,732
    5,218
    113
    අපේ ගෙදර
    Lvj74XQ.jpg


    මචන්ලා මට පොඩි උදව්වක් කරනවද. මගේ Phone එක LG Optimus L5 (e612). ඉතින් ඕකට මම Custom Rom එකක් ගහන්න හැදුවා. Rom Manager එකත් දාගෙන Recovery Setup
    එකත් හදාගෙන Boot Into Recovery කරට CWM Recovery Screen එක නෙමේ බන් ආවේ. කෙලින්ම උනේ Factory Reset එකක්. මට පොඩි උදව්වක් දීපල්ලකෝ CWM Recovery Screen එක අරගෙන Rom එකක් ගහගන්න.

    A771Gv3.jpg

    ​
     

    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    recovery eka flash vela na hariyata .... rom manager eken hariyanne na pc tool ekak use karala recovery eka flash karaganna venava .. root karalanam thiyenne eka karanna puluwan
    mokakda phone eka ?