මචන්ලා මට පොඩි උදව්වක් කරනවද. මගේ Phone එක LG Optimus L5 (e612). ඉතින් ඕකට මම Custom Rom එකක් ගහන්න හැදුවා. Rom Manager එකත් දාගෙන Recovery Setup එකත් හදාගෙන Boot Into Recovery කරට CWM Recovery Screen එක නෙමේ බන් ආවේ. කෙලින්ම උනේ Factory Reset එකක්. මට පොඩි උදව්වක් දීපල්ලකෝ CWM Recovery Screen එක අරගෙන Rom එකක් ගහගන්න.



