Custom Rom

pody malli

Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    මචන්ළ මම මගේ phone (korean S III/ SHV-E210S) එක root කරලා Custom Rom එකක් දාන්න ට්‍රයි කරා.
    එත් මෙන්න මෙහෙම අවුලක් වෙනවනේ බන්.


    1429758178436.jpg


    ඇයි ඒ? කොහොමද වැඩේ ගොඩ දාගන්නේ?
    SAMSUNG Galaxy S III(korean) /SHV-E210S
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ඔහොම දෙයක් දානකොට ඉස්සෙල්ලාම තොපේ ෆෝන් එකේ මොඩල් එකත් එක්කම දාපන්.
    මොකක්ද ෆෝන් එක?
    ගහන්න හදපු කස්ටම් රොම් එක මොකක්ද?
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,242
    1,961
    113
    මහනුවර
    මම කලින් මොටොරොලා ෆොන් එකකට කස්ටම් රොම් දාද්දි ඔයෙ වගේ කේස් ආවා.ගොඩක්ම ඔයෙ රොම් එකේ කම්පැටිබල් අවුල් වුනම ඔහොම එන්නේ.වෙන තැනකින් වෙන රොම් එකක් ට්‍රයි කරපන් :) මම රොම් 5ක් ඩවුන් කරල 2යි හරියට වැඩ කරේ ... අර xda මොකක්ද එකේ පොඩ්ඩක් කියවලාම රොම් එක ගනින්.එක එක එවගේ පොඩි පොඩි අවුල් තියෙන එවා කට්ටිය කමෙන්ට් කරල තියනව.දැන් ඇන්ඩ්‍රොයිඩ් පාවිච්චියක් නැති හින්ද හරියටම දන්නේ නෑ.
     

    pody malli

    Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    ඔහොම දෙයක් දානකොට ඉස්සෙල්ලාම තොපේ ෆෝන් එකේ මොඩල් එකත් එක්කම දාපන්.
    මොකක්ද ෆෝන් එක?
    ගහන්න හදපු කස්ටම් රොම් එක මොකක්ද?


    SAMSUNG Galaxy S III(korean) /SHV-E210S
     
    Last edited: