මචන්ළ මම මගේ phone (korean S III/ SHV-E210S) එක root කරලා Custom Rom එකක් දාන්න ට්රයි කරා.
එත් මෙන්න මෙහෙම අවුලක් වෙනවනේ බන්.
ඇයි ඒ? කොහොමද වැඩේ ගොඩ දාගන්නේ?
SAMSUNG Galaxy S III(korean) /SHV-E210S
එත් මෙන්න මෙහෙම අවුලක් වෙනවනේ බන්.
ඇයි ඒ? කොහොමද වැඩේ ගොඩ දාගන්නේ?
SAMSUNG Galaxy S III(korean) /SHV-E210S
Last edited:

මම රොම් 5ක් ඩවුන් කරල 2යි හරියට වැඩ කරේ ... අර xda මොකක්ද එකේ පොඩ්ඩක් කියවලාම රොම් එක ගනින්.එක එක එවගේ පොඩි පොඩි අවුල් තියෙන එවා කට්ටිය කමෙන්ට් කරල තියනව.දැන් ඇන්ඩ්රොයිඩ් පාවිච්චියක් නැති හින්ද හරියටම දන්නේ නෑ.