මචන්ලා Customer Care වලට ගන්නකොට වගේ Call Answer උනාට පස්සේ Record එකක් ගිහින් කොම්පැනි එකේ නම කියලා ඇමතුමේ මදක් රැදී සිටින්න වගේ Record දාගන්නේ කොහොමද No එකකට ?
ලොකු කොම්පැනි වල Customer Care වලට අමතරව පොඩි බිස්නස් වලට එහෙම හදාගෙන ඉන්නවා මන් දැකලා තියෙනවා ලංකාවේ Hosting එකකත් එහෙම තියෙනවා. මේකට ලොකු ගානක් යනවා ද ?