Customer Care වල වගේ No එකක්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    මචන්ලා Customer Care වල‍ට ගන්නකොට වගේ Call Answer උනාට පස්සේ Record එකක් ගිහින් කොම්පැනි එකේ නම කියලා ඇමතුමේ මදක් රැදී සිටින්න වගේ Record දාගන්නේ කොහොමද No එකකට ?

    ලොකු කොම්පැනි වල Customer Care වලට අමතරව පොඩි බිස්නස් වලට එහෙම හදාගෙන ඉන්නවා මන් දැකලා තියෙනවා ලංකාවේ Hosting එකකත් එහෙම තියෙනවා. මේකට ලොකු ගානක් යනවා ද ?
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    PBX එකක් වගේ ඕන වෙයි නේද.. එහෙම නැතිනම් ඕක provider ගේ පැත්තෙනුත් කරගන්න පුලුවන් ඇති .. ටිකක් වියදම් ඇති.. මාසෙට ගානක් වගේ..
     
    • Like
    Reactions: Kolama

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,637
    2,404
    113
    Dark Side of Earth
    අම්මට කියපන් පොන් ඒක උස්සලා ඕක කියන්න කියලා customer ල කෝල් කරාම. රෙකෝඩ් එක වගේ.

    "මෙන්න නදුන් ගේ අම්මගෙන් ඔබට පණිවුඩයක්: ඇමතුමේ මදක් රැඳී සිටින්න..
    ස්තූතියි. රිෆන්ඩ් දෙන්න බෑ "

    Edit: answering machine app කියලා internet එකේ search කරල බලන්න
     
    Last edited: