cut the ticket

Pilot in the Toilet

Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    කෝච්චියේ වගේ කට් කරන්න ටිකට් එකක් දුන්නද බන් ඔය ඉස්පිරිතාලේ ???
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,843
    1
    43,004
    113
    මොකද වෙලා තිබුණේ
    අපේ අම්මට සීනි ප්‍රෙෂර් අනං මනං ලෙඩ තියෙනවනෙ
    පොඩ්ඩ බැරි වුණොත් වමනෙ යන සීන් එකක් තියෙනව එයාට
    වෙලාවකට වමනෙ නවතින්නෙම නෑ.
    ඒ වගේ වැඩක් වුණේ
    හේතුව කකුලෙ කැක්කුමට දුන්න Celecoxib කරල.
    ඒක අම්මට ඇල්ලුවෙ නෑ