අම්මගෙ ටිකට් කැපුව. දැං හොඳයි :) කකුලෙ කැක්කුමට දුන්න Celecoxib කරල නිසා වෙච්චි දෙයක්
AnuradhaRa Well-known member Dec 25, 2010 61,843 1 43,004 113 Jun 20, 2022 #1 අම්මගෙ ටිකට් කැපුව. දැං හොඳයි කකුලෙ කැක්කුමට දුන්න Celecoxib කරල නිසා වෙච්චි දෙයක් Reactions: Silape, Sandy_Fdo, Walter Hartwell White and 1 other person
magix Well-known member Nov 1, 2010 3,810 5,992 113 Jun 20, 2022 #2 මොකද වෙලා තිබුණේ Reactions: AnuradhaRa
kasun090354t Well-known member Aug 21, 2011 24,172 36,183 113 කෑගල්ල Jun 20, 2022 #3 උබ දැක්ක ද කෑගල්ලේ කෙල්ලෙක් බෙහෙත් බීලා මැරිලා තිබ්බා. Reactions: AnuradhaRa
SampathSandaruwan Well-known member Jun 3, 2014 1,380 1,388 113 Sri Lanka Jun 20, 2022 #4 kasun090354t said: උබ දැක්ක ද කෑගල්ලේ කෙල්ලෙක් බෙහෙත් බීලා මැරිලා තිබ්බා. Click to expand... ඒ මොකක්ද? Reactions: AnuradhaRa
kasun090354t said: උබ දැක්ක ද කෑගල්ලේ කෙල්ලෙක් බෙහෙත් බීලා මැරිලා තිබ්බා. Click to expand... ඒ මොකක්ද?
Pilot in the Toilet Well-known member Jun 7, 2015 1,203 1,529 113 Jun 20, 2022 #5 කෝච්චියේ වගේ කට් කරන්න ටිකට් එකක් දුන්නද බන් ඔය ඉස්පිරිතාලේ ??? Reactions: AnuradhaRa
kasun090354t Well-known member Aug 21, 2011 24,172 36,183 113 කෑගල්ල Jun 20, 2022 #6 SampathSandaruwan said: ඒ මොකක්ද? Click to expand... ඔය fb එකේ ඊයේ දාලා තිබ්බේ මට මුව මතක් උනා. මන් ඔය බෙහෙත් බීපු එකෙක් මැරුණ කියලා ඇහුවමයි Reactions: AnuradhaRa and SampathSandaruwan
SampathSandaruwan said: ඒ මොකක්ද? Click to expand... ඔය fb එකේ ඊයේ දාලා තිබ්බේ මට මුව මතක් උනා. මන් ඔය බෙහෙත් බීපු එකෙක් මැරුණ කියලා ඇහුවමයි
P praskruz Well-known member Nov 28, 2007 1,309 1,004 113 Jun 20, 2022 #7 “Write off the bed head ticket” kiyalalu okata kiyanne. Reactions: AnuradhaRa
AnuradhaRa Well-known member Dec 25, 2010 61,843 1 43,004 113 Jun 20, 2022 #8 magix said: මොකද වෙලා තිබුණේ Click to expand... අපේ අම්මට සීනි ප්‍රෙෂර් අනං මනං ලෙඩ තියෙනවනෙ පොඩ්ඩ බැරි වුණොත් වමනෙ යන සීන් එකක් තියෙනව එයාට වෙලාවකට වමනෙ නවතින්නෙම නෑ. ඒ වගේ වැඩක් වුණේ හේතුව කකුලෙ කැක්කුමට දුන්න Celecoxib කරල. ඒක අම්මට ඇල්ලුවෙ නෑ Reactions: Silape, Sandy_Fdo and magix
magix said: මොකද වෙලා තිබුණේ Click to expand... අපේ අම්මට සීනි ප්‍රෙෂර් අනං මනං ලෙඩ තියෙනවනෙ පොඩ්ඩ බැරි වුණොත් වමනෙ යන සීන් එකක් තියෙනව එයාට වෙලාවකට වමනෙ නවතින්නෙම නෑ. ඒ වගේ වැඩක් වුණේ හේතුව කකුලෙ කැක්කුමට දුන්න Celecoxib කරල. ඒක අම්මට ඇල්ලුවෙ නෑ
kinkon Well-known member Aug 5, 2007 115,798 2 115,774 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jun 20, 2022 #9 එළ! Reactions: AnuradhaRa