Cute Kella

Jumbo Marie

Member
Oct 13, 2013
241
10
0
cute hurathal kellek badina eka shape da? amma, thatha eka hurathal wena, a gollanta godak laga, podi wada karana a unata hama dema danna :D thaniyama kohewath eliyata yanee nathi ( gedarin yana deney nathi nisa) yaluwo godak nathi :no: adu gane mata meet wenath gamak dena wena, kellek badina eka hodai da? :D
 
san1020

Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    හොදයි , ගොඩක් පරිස්සම් කරන්න වෙනවා . එහෙම අය තමා සමාජයට ගියාම ඇන ගන්නේ , මොකද ඒ වගේ කට්ටියට අත්දැකීම් නෑ . හැමදේටම ඔයාට මුල් වෙන්න වෙනවා . මොකෙක් හරි වෙන එකෙක් ලොසින්ජරයක් දීල රවට්ටා ගත්තොත් සොරි ම තමා .
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    හුරතල් වෙන කෙල්ලොන්ව බදින්න එපා. ඒක නෙවෙයි පවුලක් කියන්නේ. පවුලක් වුනාම ගෑණියි මිනිහයි දෙන්නම පවුල ඇදගෙන යන්න ඔනේ නමුත් ඔය හුරතල් වෙන කෙල්ලෝ බලාගෙන ඉන්නේ කොල්ලගේ පිට ඔක්කොම බර දාලා ඔහේ නිකම් ඉන්නයි එතකොට ප්‍රශ්ණයක් ආවොත් උබ තනිවෙයි.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl

    yalu wela nalawenna hodai itin :P

    හොදයි , ගොඩක් පරිස්සම් කරන්න වෙනවා . එහෙම අය තමා සමාජයට ගියාම ඇන ගන්නේ , මොකද ඒ වගේ කට්ටියට අත්දැකීම් නෑ . හැමදේටම ඔයාට මුල් වෙන්න වෙනවා . මොකෙක් හරි වෙන එකෙක් ලොසින්ජරයක් දීල රවට්ටා ගත්තොත් සොරි ම තමා .

    katha siddiya..:lol:
     
    Jumbo Marie

    Member
    Oct 13, 2013
    241
    10
    0
    kella job ekakuth karanawa bung.degree ekakuth thiyenawa. hodata samajayata yanawa. hama dema hodata danawa.. ehama rawatena jathiyey kellek nemei ( mama hodata hoyala balanawa ) eya isara hitiya ekenamai kisi wenasak na. hitiya wagemai. hamadama full update ekak denawa ra ta dawasey una hama dema . welawata kanath ridenawa ewa ahagena idala :D
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    kella job ekakuth karanawa bung.degree ekakuth thiyenawa. hodata samajayata yanawa. hama dema hodata danawa.. ehama rawatena jathiyey kellek nemei ( mama hodata hoyala balanawa ) eya isara hitiya ekenamai kisi wenasak na. hitiya wagemai. hamadama full update ekak denawa ra ta dawasey una hama dema . welawata kanath ridenawa ewa ahagena idala :D

    kella lassanda?
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ithin dan mokadda matto kellage weredda?ubata one ubawa adaka getagahala wewelaking spank karana kellekda:rofl:...dont trust too innocent ones they are sometimes the most dangerous...hodata mala pannala balapan kohomada kiyala...
     
    ishan1653

    Well-known member
  • Jun 19, 2007
    2,189
    211
    83
    hurathal kello badala therumak na ban... jeewath wenna amarui....prashnayak unahama therei....
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    hurathal kello badala therumak na ban... jeewath wenna amarui....prashnayak unahama therei....

    oketh two types innawa ban attata hurathal ahinsaka kello and...hurathal mongal moda kello....matath set una ekak apataudu mata e taram kello epa une ne ita isella...cartoon balanwai,movie ekak serious aragena kiyawanwai...real life prashnyak awama tama yaka naginne kiyana melo deyak terum ganna be...