CV පිළිබද ප්‍රශ්නයක්

Kaveendra Randeera

Well-known member
  • Mar 15, 2012
    1,139
    118
    63
    CV පිළිබද ප්‍රශ්නයක්

    CV එකට pages 2k තියේ නම් CV එක Interview එකේදී බාර දෙන්නේ පිටු දෙක stapler කරලද ?

    පුළුවන් නම් cv template ටිකකුත් දෙන්න ?
     
    Last edited:

    GameKaraya

    Banned
  • Nov 29, 2016
    258
    55
    28
    ස්ටේප්ලර් ගහන්න එපා බන්. ස්ටේප්ලර් එක යුස් කරන්න පෘදු වෙන්න එපා. පේපර් ක්ලිප් එකක් ගහපන්. තාවකාලිකව බලන දෙයක්නෙ. හදිස්සියේ ඉන්ටවීව් කරන එකෙකිට පේජ් එකක් ගලවන්න හරි පුලුවන්. අපේ ඔෆිස් එකේ නම් ස්ටේප්ලර් යුස් කරන්න දෙන්නෙම නැ. හිතපාන්කො, cv 200ක් 300ක් ස්ටේප්ලර් කරලා බන්ඩල් කලාම කවකටු පෙට්ටි වගේ, අනික කොල ඇමිනිලා ඉරෙනවා ස්වීප් ටිකට් වගේ අන්තිමට CV
     
    • Like
    Reactions: Kaveendra Randeera
    Aug 7, 2014
    1,080
    82
    0
    28
    🅴🅰🆁🆃🅷

    :yes::yes::yes::love:
     
    • Like
    Reactions: Kaveendra Randeera