මචන් හරවද්දි එන click sound එක හරියටම inner CV joint ද outer CV joint ද නැත්තන් axle/shaft එකෙද කියල කොහොමද හොයා ගන්නෙ? CV joint replace කරගන්න තැනක් පිලියන්දල අවට තියෙනවනම් කියන්නකො දන්න හොන්ද තැනක්. thanks.
Last edited:
Accelarate කරද්දි සමහර වෙලාවට එනවා. හයියෙන් bend එකක් වගේ ගන්නකොට ටොක් ටොක් ගාල කැඩි කැඩි සඩ්ඩියක් එනවා. නිකන් හරවදිද් click සද්දයක් එන්නේharawala accelerate karaddi da enne? nattan nkn harawaddimada?
okada balanna. oka samahara wahana wala ena ekak. Joint wala issue ekak newei kyala kyanawa. Torque ekat ekka ena ekak kyala kyanne. kokatat check karaganna eka hodai itn.Accelarate කරද්දි සමහර වෙලාවට එනවා. හයියෙන් bend එකක් වගේ ගන්නකොට ටොක් ටොක් ගාල කැඩි කැඩි සඩ්ඩියක් එනවා. නිකන් හරවදිද් click සද්දයක් එන්නේ
Affa, Oya Model eke ithin Kadapu pot ekakin thamai Balanna wenne. Wijerama, Katunayaka paththe Rawmak dala balanna wenawa. Swift eke eka okata hariyanne naa mama danna widiyata.Accelarate කරද්දි සමහර වෙලාවට එනවා. හයියෙන් bend එකක් වගේ ගන්නකොට ටොක් ටොක් ගාල කැඩි කැඩි සඩ්ඩියක් එනවා. නිකන් හරවදිද් click සද්දයක් එන්නේ
@PHBhagya CV replace කරද්දි inner,outer ඩෙකම maaru කරනවද? and depaththama ekama joint ekada thiyenne?
@dinuksha_asela ow mchn replace karanna thamai. sorry mata repair kiyala kiya une. Chevrolet cruze 2002 bn. cv joint ganna place ekak dannawada? nikan garage wala thiyeida?
spare parts okkoma eyala laga thiyenawada?
spare parts okkoma eyala laga thiyenawada?
elakiri. thanks mchn. mn kokatath call karala balannam yanna kalinubata galawa dei.piliyanda handiyata giya aran awa.badu nathnam colombo valin hari genath denwa
Thanks mchn.මට බාසෙක් කිවා හරවද්දී සද්දේ එනවා නම් outer cv අවුල, කෙලින් යද්දී අවුල එනවා නම් inner cv අවුල කියලා