*Cyber Attacks Live*

SpinXO

Well-known member
  • Jul 6, 2015
    3,973
    4,652
    113
    Loading...
    642x999_7962583.jpg

    Hackinternet අවකාශය නිරන්තරයෙන් අවදියෙන් තිබෙන්නෙකි. ඒ නෙක ආකාරයේ ධනාත්මක තොරතුරු ඔබමොබ ගලා යාම සදහාම පමනක් නොව රිනාත්මක ආකාරයේ සයිබර් ප්‍රහාරයන් ද නිරන්තරයෙන් ඔබ මොබ ගලායාමද ඇතුලුවය. “digital cold war” ලෙසට හදාරන්නන් මෙම තත්වය නම්කරන්නට පෙලබෙන්නේ පුද්ගල මට්ටමේ සිට ආයතනිකව පමනක් නොව විටක රාජ්‍ය මට්ටම දක්වා මෙම ඔබ නොබ වන තොරතුරු පරහවන්ද නිරන්තරයෙන් සිදුවන බැවිනි. විටක ඒවා තොරතුරු සොරාගන්නට වන විට විටක ඒවා වෙබ් සේවාවක් අඩපනකරන්නට වනු දැකිය හැක. ගැටලුව වඩාත් සමීපව හදාරන්නන් පෙන්වා දෙන්නේ US, China, මෙන්ම European රටවල් වෙතට මෙම පහරදීම් ඉලක්ක වනු බහුලවතමම දැකිය හැකි බවකි ipviking අඩවිය වෙතට පිවිසෙන්නෙකුටද සජීවීව මෙම සයිබර් ප්‍රහාරයන් ගලා යන යුරු දැකගන්නට දැන් අවස්ථාව තිබේ. එම අඩවිය ඔස්සේ වඩාත් සංක්‍රිය IPs මිලියන පහක් ඔස්සේ ගලා යන 150 terabytes දත්ත ප්‍රමනයක් සමග මෙම නිරූපනය සිදුවන බවටයි පැහැදිලි කෙරෙන්නේ.


    Source - Apelokaya
     
    Last edited: