dacia <--- මේ කුමක්ද සිංහලු

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,791
    11,157
    113
    අද පල්ලිය ආසන්නයේ කියෝගන්න බැරි නමක් තියෙන කාර් එකක් වගේ එකක් දැක්කා කිරියනි . ගෙදර ඇවිල්ල YT ෂෝර්ට් බල බල ඉන්නකොට ඒ නමම වගේ කාර් එකක් දැක්කා , එකේ නම ඔය උඩ තියෙන එක . පොඩ්ඩක් සර්ච් එකක් දැම්මට විකුනන්න වත් දැක්කේ නැහැ කොහෙවත් දාලා තියෙනවා . රියසේවනේ රෙනෝල්ට් එන්නේ මේක ගැහුවා ගමන් . මේ ගැන දන්නා කිරියන් සිටීද
     
    • Like
    Reactions: Stimulus mind

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,791
    11,157
    113
    දාසයා??! සජියාගේ කාර් එකක් වෙන්න පුලුවන්
    ඩාචියා ද මොකක්ද එකක්ලු කියන්නේ . ප්‍රංස කාර් කියන්නේ රෙනෝල්ට් එකට වික්ක කියල වගේ කතාවක් දැක්ක
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඩාචියා ද මොකක්ද එකක්ලු කියන්නේ . ප්‍රංස කාර් කියන්නේ රෙනෝල්ට් එකට වික්ක කියල වගේ කතාවක් දැක්ක

    පාට්ස් හොයන්න ගියාම හැමිනෙනවා ඇති බන්.
    සජියාගේ මෝටර් එක තමා හයි කරන්න වෙන්නෙ එහෙම උනොත් 🤣
     
    • Haha
    Reactions: wissnshaftler

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    S.C. Automobile Dacia S.A. commonly known as Dacia, is a Romanian car manufacturer that takes its name from the historical region that constitutes present-day Romania.

    In 1999, after 33 years, the Romanian government sold Dacia to the French car manufacturer Groupe Renault.

    From January 2021 onwards
    the Dacia company became part of Renault's Dacia-Lada business unit. In May 2022, Renault sold Lada's parent company AvtoVAZ to Russian state-owned institute NAMI.

    - විකි දෙයියන් ඇසුරෙන් -
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,859
    8
    35,447
    113
    S.C. Automobile Dacia S.A. commonly known as Dacia, is a Romanian car manufacturer that takes its name from the historical region that constitutes present-day Romania.

    In 1999, after 33 years, the Romanian government sold Dacia to the French car manufacturer Groupe Renault.

    From January 2021 onwards
    the Dacia company became part of Renault's Dacia-Lada business unit. In May 2022, Renault sold Lada's parent company AvtoVAZ to Russian state-owned institute NAMI.

    - විකි දෙයියන් ඇසුරෙන් -
    The Dacia Duster is one of the cheaper ones to rent in Europe.
     
    • Like
    Reactions: wissnshaftler