Daihatsu Cast Activa Style

corp

Well-known member
  • Jan 12, 2016
    2,201
    919
    113
    Congratulations bro

    Ayeth kiyanna thiyenne, DAIHATSU wahana godak hondai.. hema athinma,Paressmata pedapan
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මේක මචන් turbo version එකක්ද ? හරියටම model එක කියන්න පුළුවන් ද ?
     
    shi_ra

    Well-known member
  • Nov 23, 2018
    434
    276
    63
    මම දන්න විදියට ඔය ටොයොටා පැසෝ මෝඩා එකම තමා. එකම ප්ලැට් ෆෝම් එක. අනික ඩයිහට්සු කියන්නෙ ටොයොටා සබ්සිඩරි එකක්. ඒ හින්ද බය නැතුව ගනින්. ස්පෙයාපාට් එකමයි.
     
    corp

    Well-known member
  • Jan 12, 2016
    2,201
    919
    113
    මම දන්න විදියට ඔය ටොයොටා පැසෝ මෝඩා එකම තමා. එකම ප්ලැට් ෆෝම් එක. අනික ඩයිහට්සු කියන්නෙ ටොයොටා සබ්සිඩරි එකක්. ඒ හින්ද බය නැතුව ගනින්. ස්පෙයාපාට් එකමයි.

    Boon = Passo ,
    Boon Cliq = Passo Moda
    Terios = Toyota Rush
    Thor = Toyota Tank
    Mira = Toyota Pixis
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    මම දන්න විදියට ඔය ටොයොටා පැසෝ මෝඩා එකම තමා. එකම ප්ලැට් ෆෝම් එක. අනික ඩයිහට්සු කියන්නෙ ටොයොටා සබ්සිඩරි එකක්. ඒ හින්ද බය නැතුව ගනින්. ස්පෙයාපාට් එකමයි.

    gaththa ban... malak wage :yes: passo moda eka neme ban toyota pixis eka. custom kiyalath upper model ekak enawa 4WD
     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,449
    23,694
    113
    ලිම්පෝපෝ කන්දෙ
    2017 - 29lks

    මචන් වාහනේ ඇත්තටම ලස්සනයි! ඒ ගානට උඩින්ම වටිනවා. :yes:

    මට මතකයි මම මේ ත්‍රෙඩ් එක බැලුවා. මම Bumpation එකක් විතරක් දාලා ගියේ වන්ඩිය ගැන මම මොනවත්ම නොදන්න නිසයි. එල මචන්! Good luck! :love:
     
    :cool::cool: