Damn it කියන එක සිංහලයට පරිවර්තනය කරන්න

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,595
    1,150
    113
    Android
    චිහ්, මොන මගුලක්ද, වගේ අදහස්ක් තියෙන්නෙ

    කවදාවත් english to සිංහල 1 to 1 ට්‍රාන්ස්ලෙට් කරන්න යන්න එපා, හේතුව තමා english වලදි context එක ඒ කියන්නෙ වටේ තියෙන දේවල් වැදගත් වෙනවා.

    උදා: tired කියන්නෙ --> මහන්සි කියන එක, ඒත් i am tired of you කියන්නෙ මට උඹව එපා වෙලා තියෙන්නෙ කියන එක. වටේ තියෙන එකත් එක්ක මුලු වචනේ තේරුම වෙනස් උනා

    ඉතින් කවුරු හරි "මේකේ english වචනේ මට සිංහලෙන් කියන්න" කිව්වොත් හැමතිස්සෙම අදාල වාක්ය අහගන්න.
    Mey kiyana eka atta..

    Damn it - kiuvoth aul kiyana eka
    Its a Best Damn Thing Ever happened to my life kiuvoth supiri
    Damn it BRO - Kiuvoth hariyata kiyanna amarui....situation eka anuwa supiriyak ban kiyanawa wennath puluvang...aulak kiyanawa wennath puluvang
    This shit is fu!@#ing awesome - SHIT kiyana eka normal gaththtoh aul..Fu&*&ing kiyane ekath aul.... habai mey context ekedi supirima supiri
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,817
    17,042
    113
    306096932_509251027868326_1463285507860499392_n.jpg
    Damn It = ඩෑම් ඉට් = දමිතා
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    හත්වලාමේ
    හත්තික්කේ
    හැමිනෙනවා


    මෙහෙම කියන්ට බැරියැ බොලා? 🤔🧐
     
    • Haha
    Reactions: AnuradhaRa

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,064
    4,634
    113
    ඩෑම්න් කියන්නෙ සාප වෙනවා කියන එක. ගැලපෙන්නෙ, හැමනෙනවා / හෙන ගහනවා
     
    • Wow
    Reactions: AnuradhaRa

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,395
    6,557
    113
    Used to show that you are angry, annoyed, surprised, etc.

    Turn the damn TV off and listen to me!
    ඔය මගුලෙ ටීවී එක වහල මට ඇහුම්කම් දීපන්

    The damned car won't start again.
    මේ මගුල ස්ටාට් වෙන්නෙ නෑ ආයෙත්

    That's none of your damn business.
    ඒක උඹට අදාල වන දෙයක් නෙමේනෙ

    The damn thing never worked right.
    මේ මගුල කවදාවත් හරියට වැඩකරන්නෙ නෑ.
     
    Last edited: