Damro High Back Chair මේ පුටුව ගත්ත අය ඉන්නවා ද?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Damro එකෙන් මේ පුටුව ගත්ත අය ඉන්නවා ද?

    • OCH 043 (High Back Chair)
    • Budget එක max 25,000

    och43_1-1.jpg
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    mama use karanwa.. ath deka thiyena thena adjust karanna beri ekanm mata awul. Mage ath dika nisa ath deka ridenna gannawa oke thiyan innakota.
    thawa pukata dadiya danawa,
    සුපිරියක් බන් රෙකමන්ඩඩ්
    box එකකද එන්නේ නැත්නම් උන් සෙට්කරලා ද එවන්නේ?
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,457
    2,088
    113
    මගේ ඕක තියෙන්නේ පස්ස්ටම වෙලා වාඩි උනාම කකුල් දෙක බිම වදින්නේ නැනේ බන්. (165cm height) මමත් back එකටයි seat එකටයි දෙකටම සෙට් වෙන විදියට cotton රෙද්දක් දන ඉන්නේ. උන් ගාව base එක stock තියනවා බන් එක හෙම එකටම common අපි ඔර්ඩර් එක දෙම්මම upper body එක හදවල එවනවා
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    දැළ නැති එක ගත්ත... කාමරේ එතරම් රස්නේ නැහැ එක නිසා shape
     
    • Like
    Reactions: U-tag and NRTG