Damro එකෙන් මේ පුටුව ගත්ත අය ඉන්නවා ද?
- OCH 043 (High Back Chair)
- Budget එක max 25,000
එල thanks බං.yes not bad. less sweat because of mesh. good choice if you have a fan.
mama use karanwa.. ath deka thiyena thena adjust karanna beri ekanm mata awul. Mage ath dika nisa ath deka ridenna gannawa oke thiyan innakota.
thawa pukata dadiya danawa,
box එකකද එන්නේ නැත්නම් උන් සෙට්කරලා ද එවන්නේ?සුපිරියක් බන් රෙකමන්ඩඩ්
සෙට් කරලා ගෙනත් දෙන්නේ බන්box එකකද එන්නේ නැත්නම් උන් සෙට්කරලා ද එවන්නේ?
ganna epa AC netthan passa rath wenawa, mama oke rexsin eka ain krla wena reddak ghuwaDamro එකෙන් මේ පුටුව ගත්ත අය ඉන්නවා ද?
- OCH 043 (High Back Chair)
- Budget එක max 25,000
![]()
moko seen ekaමගෙත් ඕකක් තියෙන්නේ. මටනං සෙට් නෑ