Damro High Back Chair මේ පුටුව ගත්ත අය ඉන්නවා ද?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    කොහොමද බන් chair එක? දැන් 40ක් වෙනව :(
    මට නම් ලොකු අවුලක් නෑ. Arm rest එක adjustable නැති එකයි, අර අලුතින් සෙට් කරන head rest එක නැති එකයි මට ප්‍රශ්නෙ බං. Cushion එක නම් හොඳයි.

    මේ head rest එක තිබ්බ නම් මරු

    https://cdn.shopify.com/s/files/1/0...520-engineerednow-0251_2000x.jpg?v=1606668969
     
    • Like
    Reactions: siri_ayya

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,503
    3,892
    113
    FB_IMG_15873783508313452.jpg

    mey wage ekak aran yakada pattamak yatin gaha ganna eka wasiyi wage
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113
    මට නම් ලොකු අවුලක් නෑ. Arm rest එක adjustable නැති එකයි, අර අලුතින් සෙට් කරන head rest එක නැති එකයි මට ප්‍රශ්නෙ බං. Cushion එක නම් හොඳයි.

    මේ head rest එක තිබ්බ නම් මරු

    https://cdn.shopify.com/s/files/1/0...520-engineerednow-0251_2000x.jpg?v=1606668969
    Comfortable ද බන්. Ergonomics කොහොමද?( body එක සපෝර්ට් වෙනවද හොදට? )
    ඔය වගේ කොලිටි හෙඩ් රෙස්ට් එක එන්නෙ නන් expensive ඒවයෙ බන් :( අඩු ගානට එන ඒවයෙ තියෙන එක සෙල්ලම් බඩුවක් වගේ.
     
    • Like
    Reactions: U-tag

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Comfortable ද බන්. Ergonomics කොහොමද?( body එක සපෝර්ට් වෙනවද හොදට? )
    ඔය වගේ කොලිටි හෙඩ් රෙස්ට් එක එන්නෙ නන් expensive ඒවයෙ බන් :( අඩු ගානට එන ඒවයෙ තියෙන එක සෙල්ලම් බඩුවක් වගේ.
    මට නම් comfortable බං. කොන්දට හොඳට fit වෙනවා.
     
    • Love
    Reactions: olu bakka

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,457
    2,088
    113
    Oya model eka shape. Cotton fabric එකක් දාන් මම නං ඉන්නෙ. හැබැයි මෙහෙම seen එකක් තියනවා. මම 165cm උස මාගෙ කකුල touch වෙන්නේ නැ බිම. Height එක අඩුම කරත්. Stand එක උඩ තමයි කකුල තියාගන්න ඕන 🤣
     
    • Haha
    Reactions: U-tag

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    යකෝ මට මාගෙ පරණ එක විකුණලා profit ගන්නත් පුළුවන් බං. 😏 😏 😏

    21 ට ගත්ත පුටුව නේ මේ.
    ලංකාවට වෙච්ච දෙයක්.

    Oya model eka shape. Cotton fabric එකක් දාන් මම නං ඉන්නෙ. හැබැයි මෙහෙම seen එකක් තියනවා. මම 165cm උස මාගෙ කකුල touch වෙන්නේ නැ බිම. Height එක අඩුම කරත්. Stand එක උඩ තමයි කකුල තියාගන්න ඕන 🤣
    උබ ඕකම මම මේ thread එක දාපු දවසෙත් කියලා තිබ්බ.
    ------ Post added on Oct 26, 2022 at 3:19 PM
     
    • Haha
    Reactions: vgp

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Damro dan boru kiyanawa ban.delivery sathiyen kiyala masa 3 4 adinawa.
    එක බං මේ import restrictions එක හින්දා වෙන්නේ වගේ.

    ඔය පුටුව මම order කරද්දී උන් කීවේ material import කරලා හදන කම් මස 3 ක් ඉන්න කියලා. වෙලාවට ළඟ warehouse එකක පුටුව තිබ්බේ.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    මමනම් කියන්නේ එපා කියලා. මම ගාවත් තියෙන්නේ ඕකක්. ගොඩක් වෙලා ඉදගෙන ඉන්නකොට කොන්දේ අමාරු හැදෙනවා. අනික රබර් වගේ එක හින්ද කකුල් වලට දාඩිය දානවා. ඔකේ තියෙන එකම හොද පිටට දාඩිය දාන්නේ නැහැ.
     
    • Like
    Reactions: kinkon

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    Ado meka ban kondata amaru nadda..cushion wage nati nisa
    Na ban ehema case ekak na. Habai maasa gaanakata passe mesh ekana dan tikak loose. Gaththa alutha wage na. Headrest ekanam wadakma na. Ape bellata set na
     
    • Like
    Reactions: roj