මට නම් ලොකු අවුලක් නෑ. Arm rest එක adjustable නැති එකයි, අර අලුතින් සෙට් කරන head rest එක නැති එකයි මට ප්‍රශ්නෙ බං. Cushion එක නම් හොඳයි.කොහොමද බන් chair එක? දැන් 40ක් වෙනව![]()
මේ head rest එක තිබ්බ නම් මරු
https://cdn.shopify.com/s/files/1/0...520-engineerednow-0251_2000x.jpg?v=1606668969
