අවුරුදු 3ක් විතර use කරනවා කිසි අවුලක් නැ
Samsung එක්ක බලද්දීනම් picture quality අඩුයි. ඒක තේරෙන්නේ ඉතීම් මෙච්චරකල් එකකින් බලපු එකෙක්ට තමා.. sound qualityත් සාපේක්ෂව අඩුයි කියනවා.. මටනම් තේරෙන්නේ නැහැ මොකද අපේ ඕකට කලින් තිබ්බේ අර ගෙඩිය තියෙන tv එකක් නිසා
මම ඕක ගන්න ප්‍රධාන හේතුව එදා samsung එකෙන් හරියටම භාගයයි උනේ මිල.. අනික ඉතීම් මමනම් tv එකෙන් කරන්නේ tv බලන එක විතරක් නිසා හොදටම ඇති. ඊකත් news & drama 1 or 2..
(උබට film එහෙම සුපිරියට බලන්න ඕනනම් සහ සල්ලි අවුලක් නැත්තම් විතරක් upgrade වියන්. එහෙම upgrade වෙනවනම් ඉතීම් 32ත් මදි 55වත් ඕනේ.)
tv එක ගත්ත දවසේ ඉදල peo tv විතරයි use කරලා තියෙන්නේ.. normal mode එක ගැනනම් දන්නේ නෑ..