පොඩි අපහැදිලි තත්වයක් තියෙනවා ජනපති කියන විදිහට එය වියවස්තානුකුලනම් ඇයි මේ හොරෙන් අශීලාචාර විදිහට වැඩ කරන්නේ, හරි අපි කියමු මෙය අශිසියෙ කරා මොන රටේද බං අර කිව්වාවගේ දිග්කාසාද වෙන්නේ නැතුව තව හිරයක් ගන්නේ, මෙකත් එවගෙ එකක් මහින්දට පත්විම දෙන විට රනිලැ ඇතුලු කිසිවෙක් එය නොදනී 2015 දි උනේ පිට වඩා වෙනස් වු එකක් ප්‍රතිපත්ති ප්‍රකාශනයෙදි ඉතා පැහැදිලිව කිව්වා රනිල් අගමැති වෙනවා කියල එය්හි කිසිම ගැටලුවක් නැහැ මන්ද වත්මන් ජනපති පුටුවට අවේ රනිල්ගේ එහෙම නැතිනම් එ.ජා.ප චන්ද වලින්
නමුත් මෙතනදි පොඩක් වෙනස් හරි අපි කියමු ඔහුට රනිල් එකක් දිග කන්න බැරිම තත්වයකට අවා කියලා, නමුත් ඔහුට තිබුනා පාර්ලිමෙන්තුව පුලුවන් ඉක්මනට කැදවලා මහිදගේ බහුතරය පෙන්වන්න
දැන් තමයි මුන් ඔලුගෙඩි සෙල්ලම පටන් අරගෙන තියෙන්නේ එක නිසා මෙය කඩිනමින් විසදගන්න, රනිල්ට අයිතියක් තියෙනවා එය දැනගන්න .... නඩු යන්න කියන්න එපා රනිල් එච්චර මොඩ නැහැ.
හැබැයි රනිල් ඇතුලු පිරිසටත් මෙක හොද පාඩම් ජනතාවට බදු බර පැටෙව්වේඅ ණය ගෙව්වා කිව්වාට මුන් ණය තවත් අරගෙන බිලියන 2ක් ඉතා කෙටිකලකින්, මහින්ද අවුරුදු 10යටම යුද්ධයත් කරලා බිලියන 7යි, මහදවල් මහ බැංකුව කොල්ල කෑවා එයයි මරු පහර එ.ජා.ප යේ. දැන් රනිල් ගෙදර යායුතුයි