Danawathek Wenna - ධනවතෙක් වෙන්න

Ravi Rulz

Well-known member
  • Dec 9, 2011
    2,616
    546
    113
    31
    ♥♥..හීන ලෝකෙ..♥♥
    GooD PosT Bro

    +++
    0152.gif
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    තෙරුවන් සරණ‍යි....

    heta kiywanwa machan:)

    "බුදු දහමට අනුව ඉපදීමද දුකකි මරණයද දුකකි.කුසල් දහමේ නිරත වෙමින් දුකෙන් මිදෙන්න කියලයි බුද්ධ වචනය"

    me deya therum noganima nisai me loke apavithra wela thiyenne kinana ekai mage hangima

    gd post........

    සල්ලිවල බලේ නම් කියල වැඩක් නෑ..සල්ලි තියෙන කොට යාළුවො එහෙම ම‍ැරෙන්න උනත් එනව.. නැති උන දවසට බල්ලෙක් වත් නෑ..බන්..

    anyway good post MALBABA

    පට්ට ! :cool::cool::cool:

    thanks bro thankx for info


    නියමයි මචං.. ඔය වගේ ලිපි තමයි දාන්න ඕන.. හැබැයි ඉතිං ගොඩක් අය දහම් ලිපි දැම්මම කියවනව අඩුයි..

    godak vatinava rep++

    ඔය වගේ ලිපි තමයි දාන්න ඕන..

    Thanks Reply Walata
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දෙයියන් ගේ පිහිටයි.......
    උඹටත් යමක් කමක් තේරෙනව නේහ්......


    සල්ලි කියන්නේ හැම දේ ම නෙවෙයි බං......
    නිරෝගීකම වගේ දේවල් ඊට වඩා වටිනව