daraz එකෙන් බඩු ගද්දි පරිසමින්

nethumshan

Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    මන් අවුරුදු ගණක ඉදන් daraz එකෙන් බඩු ගන්නේ.අවට ගියාට ගන්නෙත් නැ පොඩක්ට් එකේ රිවිව් ඔක්කොම බලලා සෙල්ලර් ගේ රිවිව් බලලා තමයි බයි කරන්නේ. මොන හරි කෙස් එකක් තිබ්බොත් රිටර්න් කරලා රිෆන්ඩ් ගන්නවා. ගිය මාසේ ඔර්ඩර් කරපු බඩු වගයක ෆේක් අයිටම් එකක් තිබිලා විස්තරේ කියල රිටර්න් කරා. මෙන්න ටික දවසකින් රිටර්න් කරපු එක ආපහු එනවා quality checking කියලා පේපර් එකකුත් එක්ක. අයිටම් එකත් යවපු විදියට නෙමේ ආවේ. ලයිව් චැට් එකට කතා කරලා හේතුව ඇහුවම, හේතුව email එකකින් එවල ඇති බලාගන්න කිව්වා. මට කිසිම email එකක් ඇවිල්ලත් නැ.අනික මිට ටික කාලෙකට කලින් ගත්ත headset එකක් වෙරන්ටි කාලය ඇතුලත වැඩ නැතුව ගිය. daraz එකට කතා කරලා කිව්වම සෙලර් ගේ විස්තර දුන්නා. සෙලර් ට කතා කරාම බලලා කියන්නම් කිව්වා අයේ කිසිම රිප්ලයි එකක් නැ. මේ අයිටම් දෙකම ලොකු ගණන් වල ඒවා නෙමේ ඉතින් අතැරලා දතහැකි හැබැයි ලොකු ගණක අයිටම් එකක් අරන් මෙහෙම උනොත් පාඩුව විදගන්න වෙන්නේ අපිටමයි.
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York

    Watch dekak gaththa dekama return kara.
    Ekak wada nha anike strap Eke hama gihin.
    Adai return dekama initiate kare. Ali eke unuth shipping charges wadi eBay eketh ehamai.
     
    Last edited:
    • Like
    Reactions: nethumshan and NRTG

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,181
    46,961
    113
    අනේ මංද බං.ඵක ඵක කේස් තියෙනව නේද..හරියට කරා නම් ලොකු ගමනක් යන්න පුළුවන් උන්ට..මම නම් දෙපාරක් වගේ තමා බඩු ගත්තෙ.අවුලක් නම් වුනේ නෑ..
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,232
    1
    101,070
    113
    34
    Kalutara
    cash on delivery කරද්දී බඩුව එතනම බලල රිටර්න් කරන්න පුලුවන්ද ගේන එකා අතේම? මේකේ මේ අවුල තියෙනවා මේක මට එපා කියල?
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,090
    27,750
    113
    36
    Mirihana
    alis.alberta.ca
    cash on delivery කරද්දී බඩුව එතනම බලල රිටර්න් කරන්න පුලුවන්ද ගේන එකා අතේම? මේකේ මේ අවුල තියෙනවා මේක මට එපා කියල?

    baduwa check karanakam gena eka inne nane ban..
    u baduwa dunna sign eka gatta giya.
     
    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    cash on delivery කරද්දී බඩුව එතනම බලල රිටර්න් කරන්න පුලුවන්ද ගේන එකා අතේම? මේකේ මේ අවුල තියෙනවා මේක මට එපා කියල?
    ba ban. enne nikan a inna palathe dial ekak. u baduwa dunna salli gattha giya. prashnyak tiyenan complain karanda kiyanwa. man eka dawasak ohoma karanda ahuwa.
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    Watch dekak gaththa dekama return kara.
    Ekak wada nha anike strap Eke hama gihin.
    Adai return dekama initiate kare. Ali eke unuth shipping charges wadi eBay eketh ehamai.
    මගෙත් තව දෙකක් රිටර්න් කරලා තියෙන්නේ. එකක් අරන් ගියා. අනික චයිනා වලින් අපූ එකක් දැන් සතියකට වැඩි තාම අරන් යන්න ආවේ නෑ . එකටත් මොන වෙයිද දන්නේ නෑ
    අනේ මංද බං.ඵක ඵක කේස් තියෙනව නේද..හරියට කරා නම් ලොකු ගමනක් යන්න පුළුවන් උන්ට..මම නම් දෙපාරක් වගේ තමා බඩු ගත්තෙ.අවුලක් නම් වුනේ නෑ..
    උන්ගේ සර්විස් එක wow එක ගත්තට පස්සේ ටිකක් හොදට තිබ්බා බන් මන් ගෙදර හවුසෙහොල්ඩ් අයිටමස් පවා එකෙන් ගෙන්නේ. කොහොමත් අවුරුද්දකට ලක්ෂ 1.5-2 අතර බඩු ගන්නවා ඇති.
    cash on delivery කරද්දී බඩුව එතනම බලල රිටර්න් කරන්න පුලුවන්ද ගේන එකා අතේම? මේකේ මේ අවුල තියෙනවා මේක මට එපා කියල?
    ඕක ගෙන එකා අතේ තමා තියෙන්නේ. මං නම් cod ගෙන්නලා නෑ. ක්‍රෙඩිට් කාඩ් එකෙන් පේ කරලා ගෙනන්නේ. අපේ පැත්තට එන එකනම් අපි නැති උනත් ගෙදරින් තියලා යනවා.
    මේලෝ වැඩක් නැති customer service එකක් තියේන්නේ. ඔකට කතාකරලා වැඩක්කරගත්ත එකෙක් ඉන්නවද බන් ලන්කාවේ 🤣🤣
    ඔව්. ලයිව් චැට් කරම අපි බලලා දැනුම් දෙන්නම් කියනවා. කවදාවත් අයේ response එකක්නම් ඒවලා නෑ
     
    Mr.Tony_Stark

    Well-known member
  • Mar 21, 2021
    258
    426
    63
    Daraz eke local sellers la godak un hena chatar.podi podi gadget wikunana godak sellers la pita kotuwe kada karana un.

    thumbnail eke DrazeMall kiyala thiyna ewagen ganna ewage badu shuer. nathan china idan ship krna ewa ganna. lankawe unta wada china hodai. habai enna daws 10 wage yanwa.

    thawa MANGO kiyala seller kenek innawa daraz eke uge nam thanikarama wanchawa thiyenne uu thama daraz eke godak fancy badu wikunne.
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,289
    2,906
    113
    මන් අවුරුදු ගණක ඉදන් daraz එකෙන් බඩු ගන්නේ.අවට ගියාට ගන්නෙත් නැ පොඩක්ට් එකේ රිවිව් ඔක්කොම බලලා සෙල්ලර් ගේ රිවිව් බලලා තමයි බයි කරන්නේ. මොන හරි කෙස් එකක් තිබ්බොත් රිටර්න් කරලා රිෆන්ඩ් ගන්නවා. ගිය මාසේ ඔර්ඩර් කරපු බඩු වගයක ෆේක් අයිටම් එකක් තිබිලා විස්තරේ කියල රිටර්න් කරා. මෙන්න ටික දවසකින් රිටර්න් කරපු එක ආපහු එනවා quality checking කියලා පේපර් එකකුත් එක්ක. අයිටම් එකත් යවපු විදියට නෙමේ ආවේ. ලයිව් චැට් එකට කතා කරලා හේතුව ඇහුවම, හේතුව email එකකින් එවල ඇති බලාගන්න කිව්වා. මට කිසිම email එකක් ඇවිල්ලත් නැ.අනික මිට ටික කාලෙකට කලින් ගත්ත headset එකක් වෙරන්ටි කාලය ඇතුලත වැඩ නැතුව ගිය. daraz එකට කතා කරලා කිව්වම සෙලර් ගේ විස්තර දුන්නා. සෙලර් ට කතා කරාම බලලා කියන්නම් කිව්වා අයේ කිසිම රිප්ලයි එකක් නැ. මේ අයිටම් දෙකම ලොකු ගණන් වල ඒවා නෙමේ ඉතින් අතැරලා දතහැකි හැබැයි ලොකු ගණක අයිටම් එකක් අරන් මෙහෙම උනොත් පාඩුව විදගන්න වෙන්නේ අපිටමයි.
    mage item ekak return kara. mata refund ekath awa. ada wenakal seller wath daraz ekenwath call kareth na aweth na item eka collect karaganna.

    seller dannawa u fake item ekak sell kare kiyala. e nisai utath eka ona naththe.
     
    • Like
    Reactions: nethumshan

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මටත් ඔහොම වැඩක් daraz එකෙන් කරා. කම්ප්ලේන් එක ලොග් කරාට පස්සෙ ෆලෝ අප් email වලට reply කරන්නෙ නෑ
     
    • Like
    Reactions: NRTG and nethumshan

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113

    මටත් ඔහොම වැඩක් daraz එකෙන් කරා. කම්ප්ලේන් එක ලොග් කරාට පස්සෙ ෆලෝ අප් email වලට reply කරන්නෙ නෑ
    ඔව්
     
    Last edited:

    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    මාත් එහෙම items 3 විතර return කරල තියෙනව අවුලක් නැතුව. තව order කරපු item එක ආවේ වෙන brand එකක්. එකත් return දැම්ම item does not match the picture කියල. ඒකට refund එක එවෙලේම process උනා. item එකත් මං ළඟ :D
     
    kamalboost

    Well-known member
  • Jan 31, 2019
    605
    422
    63
    මන් අවුරුදු ගණක ඉදන් daraz එකෙන් බඩු ගන්නේ.අවට ගියාට ගන්නෙත් නැ පොඩක්ට් එකේ රිවිව් ඔක්කොම බලලා සෙල්ලර් ගේ රිවිව් බලලා තමයි බයි කරන්නේ. මොන හරි කෙස් එකක් තිබ්බොත් රිටර්න් කරලා රිෆන්ඩ් ගන්නවා. ගිය මාසේ ඔර්ඩර් කරපු බඩු වගයක ෆේක් අයිටම් එකක් තිබිලා විස්තරේ කියල රිටර්න් කරා. මෙන්න ටික දවසකින් රිටර්න් කරපු එක ආපහු එනවා quality checking කියලා පේපර් එකකුත් එක්ක. අයිටම් එකත් යවපු විදියට නෙමේ ආවේ. ලයිව් චැට් එකට කතා කරලා හේතුව ඇහුවම, හේතුව email එකකින් එවල ඇති බලාගන්න කිව්වා. මට කිසිම email එකක් ඇවිල්ලත් නැ.අනික මිට ටික කාලෙකට කලින් ගත්ත headset එකක් වෙරන්ටි කාලය ඇතුලත වැඩ නැතුව ගිය. daraz එකට කතා කරලා කිව්වම සෙලර් ගේ විස්තර දුන්නා. සෙලර් ට කතා කරාම බලලා කියන්නම් කිව්වා අයේ කිසිම රිප්ලයි එකක් නැ. මේ අයිටම් දෙකම ලොකු ගණන් වල ඒවා නෙමේ ඉතින් අතැරලා දතහැකි හැබැයි ලොකු ගණක අයිටම් එකක් අරන් මෙහෙම උනොත් පාඩුව විදගන්න වෙන්නේ අපිටමයි.
    I also stopped purchasing from Daraz after similar incident. Their support workers has an algorithm to work. If something happens beyond the they do not know what to do. Their support is so dummy. So I stopped buying from them and I am happy.