Daraz එකෙන් Office 365 ගත්තු අයට අවවාදයක්!

shenat

Well-known member
  • May 13, 2007
    58,487
    86,770
    113
    ආශ්චර්යමත් රටක
    මම නම් ඔක්කෝම කීස් ගත්තේ මෙන්න මෙතනින් කිසිම අවුලක් නෑ...
    https://techubiz.com/

    මේකෙන් ගත්තම මොකක්ද වෙනස?
    ඒත් අරම පුලුවන් නෙ.

    පුලුවන්, Global admin කෙනෙක්ට ඕනම දෙයක් කරන්න පුලුවන්
    හැබැයි සදාචාරත්මකව adminලා එහෙම කරන්නේ නැහැ
    යකෝ මං මේකේ එවුන්ට නිකන් දීලත් ඔය වගේ ජරා වැඩ කරන්නේ නැහැ:)


    TIPS:
    විශේෂයෙන්ම බලන්න mobile එකේ endpoint manager එක install වෙලා තියෙනවද කියලා
    Personal files තියෙනවානම් password protected කරන්න
    global adminට full access තියෙනවානම් shared mailbox එකකින් emails පවා read කරන්න පුලුවන්

    ඕව කොහොමද check කරන්නෙ කියලත් කියපන්කො.
    ------ Post added on Mar 24, 2022 at 5:48 AM
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    I changed password on the key from what i got from the seller on Daraz msoffice 365............

    Password change does not protect you from this risk. That's what I wanted to point out in this thread. No matter how many time you change the password or the strength of the password. They can still access all your information as they are the tenant admin for your account. Be careful!
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    විශේෂයෙන්ම බලන්න mobile එකේ endpoint manager එක install වෙලා තියෙනවද කියලා
    මොකක් ද මේ seen එක? මම office mail එක (office 365) outlook app එකෙන් phone එකට දාලා තියෙන්නේ. Outlook එක device admin active වෙලා නම් නෑ.

    ඔය endpoint manager කියලා separate app එකක් ද තියන්නේ?
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මොකක් ද මේ seen එක? මම office mail එක (office 365) outlook app එකෙන් phone එකට දාලා තියෙන්නේ. Outlook එක device admin active වෙලා නම් නෑ.

    ඔය endpoint manager කියලා separate app එකක් ද තියන්නේ?
    ඔව් separate app එකක්, මතක විදියට ඕක click කරාම MS team එකට re-direct වෙනවා
    පහල screenshot එකේ තියෙන්නේ අපිට පේන විදිය (Admin view)
    Device security, software updates, Anti-malware protection වගේ සෑහෙන තොගයක් Intune එකෙන් කරන්න පුලුවන්
    (Intune is another service under Endpoint manager)

    වෙනම purchase කරලා company එකට ගන්න ඕන service එකක්, Azure AD එකත් එක්ක සම්බන්ධයි