ohoma pot walin ganna epa
මම නම් ඔක්කෝම කීස් ගත්තේ මෙන්න මෙතනින් කිසිම අවුලක් නෑ...
https://techubiz.com/
පුලුවන්, Global admin කෙනෙක්ට ඕනම දෙයක් කරන්න පුලුවන්
හැබැයි සදාචාරත්මකව adminලා එහෙම කරන්නේ නැහැ
යකෝ මං මේකේ එවුන්ට නිකන් දීලත් ඔය වගේ ජරා වැඩ කරන්නේ නැහැ
TIPS:
විශේෂයෙන්ම බලන්න mobile එකේ endpoint manager එක install වෙලා තියෙනවද කියලා
Personal files තියෙනවානම් password protected කරන්න
global adminට full access තියෙනවානම් shared mailbox එකකින් emails පවා read කරන්න පුලුවන්
I changed password on the key from what i got from the seller on Daraz msoffice 365............
thanks for the info............Password change does not protect you from this risk. That's what I wanted to point out in this thread. No matter how many time you change the password or the strength of the password. They can still access all your information as they are the tenant admin for your account. Be careful!
I don't think so...........windows key ekatath ehema karana puluawnda
මොකක් ද මේ seen එක? මම office mail එක (office 365) outlook app එකෙන් phone එකට දාලා තියෙන්නේ. Outlook එක device admin active වෙලා නම් නෑ.විශේෂයෙන්ම බලන්න mobile එකේ endpoint manager එක install වෙලා තියෙනවද කියලා
as long as you don't use the drive it should be ok......I don't use one drive for storage. I only use Excel and Word. Do I have any risk?![]()
ඔව් separate app එකක්, මතක විදියට ඕක click කරාම MS team එකට re-direct වෙනවාමොකක් ද මේ seen එක? මම office mail එක (office 365) outlook app එකෙන් phone එකට දාලා තියෙන්නේ. Outlook එක device admin active වෙලා නම් නෑ.
ඔය endpoint manager කියලා separate app එකක් ද තියන්නේ?
NOI don't use one drive for storage. I only use Excel and Word. Do I have any risk?![]()