Daraz කියන්නේ සෙලවෙන මනසට

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ඕවාට ඩිලිවරි කරන උන්ට බැනල වැඩක් නෑ
    ඕවාට ඩිලිවරි කරන උන්ට බැනල වැඩක් නෑ
    ඕවාට ඩිලිවරි කරන උන්ට බැනල වැඩක් නෑ
    ඕවාට ඩිලිවරි කරන උන්ට බැනල වැඩක් නෑ
    ඕවාට ඩිලිවරි කරන උන්ට බැනල වැඩක් නෑ
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    ලොල් බන්.බඩුවක් e platform එකකින් දාද්දි බලන්න ඕන කාරනා කීපයක් තියෙනවා.ඒවා බලන්නෙ නැතුව ගෙනාවට පස්සේ අඩලා වැඩක් නෑ.මන් daraz එකෙන් 20000 විතර බඩු ගෙනල්ලා තියෙනවා ලැප් එකට.ඔක්කොම දැම්මේ හොදට බලලා.
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    ඩරාස් දාපු ඔ්ඩරයක් සති දෙකක් වෙලත් තවම නෑ
    Footcycle එකෙන්ද ගෙනල්ලා දෙන්නේ උබට.ගොන් කතා නොකිය ඉදපන් තෙල් එනකන්.uber වත් වැඩ නෑ මේ දවස්වල
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,659
    5,204
    113
    සිංහලු ඉන්ටනෙට් යූස් කරන්න දන්නෙ නැත්තං නොකර ඉන්න ඕන
    එක්කො ඩිස්ක්‍රිප්ශන් බලන්නෙ නැතිව ෆොටෝ එක බලලා අම්මට හුඩු පට්ට අඩුයි කියලා බඩු ගන්නවා

    මම දැන් ගන්න හැම මගුලම වගේ ඔන්ලයින් ගන්නෙ ඩරස් එකේ එකම එක බඩුවක් රිටන් කරා ඒක නං ඕඩර් කරපු වගේ එකක් නෙමෙයි එවලා තිබුනෙ ඒ ඇරෙන්න වෙන කිසිම දෙයක් රිටන් කරන්න වෙලා නැහැ
    අනික ඕකෙ තියන ඔෆර්ස් සහ කූපන් හරියට යූස් කරනවා නං ඇත්තටම ලාබයි
    sirawata.

    gom ponnayo internet eken badu ganna gyama ohoma wenawa.

    e kollo deliver karanna unta dunna de. order eka dapu buuruwa danaganna one hariyata balala danna

    mata adath order ekak deliver kala un me hadda fuel issue eka asse, hariyata order karapu eka ehemmama athata genath dunna


    දැන් බිල් ගෙවන්නෙත් ඩරස්
    ක්‍රෙඩිට් කාඩ් කූපන් ටික ගත්තම ලාබයි :love: ;)
    ado e kothaninda ban bill gewana option eka thiyenne?
    ------ Post added on Jul 5, 2022 at 10:57 PM
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo


    ado e kothaninda ban bill gewana option eka thiyenne?
    ------ Post added on Jul 5, 2022 at 10:57 PM
    https://pages.daraz.lk/wow/gcp/daraz/channel/lk/daraz_pay/daraz-pay

    හැම බිල් පේමන්ට් එකකටම 10%කද කොහෙද ඩිස්කවුන්ට් එකක් තියනවා Max Cap එක 500 ද කොහෙද
    ගානට 500ට සෙට් වෙන්න බිල කෑලි වලට කඩලා පේ කරාම වැඩිපුර ඩිස්කවුන්ට් ගන්න පුලුවන් මං හිතන්නෙ
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,801
    21,129
    113
    adala nene
    ado e kothaninda ban bill gewana option eka thiyenne?
    ------ Post added on Jul 5, 2022 at 10:57 PM
    gap-slapped.gif


    daraz pay කියලා icon එකක් ඇති බලපන් utility, postpaid බිල් + රීලෝඩ් දාන්න පුලුවන්
    utility ඒවට රු.20ක් කැපෙනව සර්විස් චාජ් අනිත් ඒව නම් ෆ්රී

    https://pages.daraz.lk/wow/gcp/daraz/channel/lk/daraz_pay/daraz-pay

    හැම බිල් පේමන්ට් එකකටම 10%කද කොහෙද ඩිස්කවුන්ට් එකක් තියනවා Max Cap එක 500 ද කොහෙද
    ගානට 500ට සෙට් වෙන්න බිල කෑලි වලට කඩලා පේ කරාම වැඩිපුර ඩිස්කවුන්ට් ගන්න පුලුවන් මං හිතන්නෙ
    සම්පත් නම් credit max 1000, debit max 500
    ------ Post added on Jul 5, 2022 at 11:34 PM
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    Footcycle එකෙන්ද ගෙනල්ලා දෙන්නේ උබට.ගොන් කතා නොකිය ඉදපන් තෙල් එනකන්.uber වත් වැඩ නෑ මේ දවස්වල
    මමත් ෆෝන් එකක් ඕඩර් කරා.ගෙවලා තියෙන්නේ.සතියක් වෙනවා.ඕඩර් එක කැන්සල් කරන එකද හොද ටිකක් බලන් ඉන්න එකද?
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,801
    21,129
    113
    adala nene
    මමත් ෆෝන් එකක් ඕඩර් කරා.ගෙවලා තියෙන්නේ.සතියක් වෙනවා.ඕඩර් එක කැන්සල් කරන එකද හොද ටිකක් බලන් ඉන්න එකද?
    ටිකක් බලන් ඉදපන් උන්ගෙ වෙයාහවුස් එකෙන් එලියට ඇවිල්ල නම්
    මගෙත් දවස් 4ක් වගේ පරක්කු වෙලා ඊයෙ ආවෙ එක ඕඩරයක්
     
    • Love
    Reactions: dragon-fighter

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    ඒ මෙහෙ හැටිනෙ බං. දැක්කනෙ අර ඩිලිට් ජයවීර රාජපකාලට කඩේ යන නිසා කැමරා උස්සන් ආව උන්ට බල්ලන්ට වගේ බැන්නෙ
    Anika thamai pissawa watakaranne nathuwa, parawal wahagena guti keli daganna jogiya...
     

    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    online marketplace එකක් කියන්නෙ මොකක්ද දන් නැති ගොන් පම්කෙක්නෙ බං මේකා, අර පොඩි එකෙක් අල්ලන් ඌට තග දානවා. මේ වගේ ගොන් බයියො ඉන්න රටක් මෙහෙමවත් තියෙනවා පුදුමයි
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    ගොන් හැත්ත. deliver කරන එකා මොනවා කරන්නද? මේ වගේ එවුන්ට තව අවුරුදු 3කින් විතර නාමල් ඇවිල්ලා රට බේර ගන්න ඔනි කිව්වම උදෙන්ම ගිහින් චන්දේ දාලා එයි.