~ 2014 ජූලි මාසෙ CNN ප්‍රවෘත්ති වලට ගිය එක්තරා පුවතක්.. ~
එමලි සහ නේතන් ස්ටෙෆල් යුවලට දාව උපන් මේ පුංචි දැරිය නමින් සොෆියා.. මලකට සොෆියා කියන්නෙ ඇයි කියලා දැන් තේරෙනවද මේ පොටෝ එක බැලුවම?.. මේ පුංචි සොෆියත් මලක් වගේම ඉපදිලා පිපෙන්නත් කලින් ලෝකෙ දාලා ගියේ ස්වසන පද්ධතියේ අබාධයක් නිසා... නේතන් ස්ටෙෆල් කියන මේ පුංචි සොෆියගෙ තාත්තා ඊට ටික දවසකට පස්සෙ Reddit කියලා එක්තරා සමාජ ජාලයක (ෆේස්බුක් වගේ) මේ දැරියගෙ පොටෝ එකක් පළකරනවා මේ විදිහට..
"My daughter recently passed away after a long battle in the children's hospital. She was in the hospital her whole life and we were never able to get a photo without all her tubes. Can someone remove the tubes?"
"මගේ දුව මීට දවස් ගණනකට කලින් නැති උනා ලොකු සටනකින් පස්සෙ හොස්පිටල් එකේදි.. ඇය උපන්දා ඉඳන් හොස්පිටල් එකේ ගත කරේ.. ඒක නිසා මේ බට නැතුව කවදාවත් ඇය මියෙන තුරු පොටෝ එකක් ගන්න ලැබුණේ නෑ.. කාටහරි පුලුවන්ද මේ බට ටික අයින් කරලා මේ පොටෝ එක හදලා දෙන්න කියල" කියලා තමයි නේතන් පෝස්ට් එකක් Reddit එකේ පළ කරේ.. ඒකට ප්‍රතිචාරයක් විදිහට ලෝක නන්දෙසින් සිය ගණනින් ඩිසයිනස්ර්ලා / ආටිස්ට්ලා මේ පොටෝ එක හදලා දෙන්න ඉදිරිපත් උනා.. ගොඩක් ඒවා අතින් ඇඳපු චිත්‍ර වගේම ඩිජිටල් මාධ්‍යයෙන්, පොටෝශොප් වගේ මෘදුකාංග වලිනුත් හදලා යවලා තිබුණා.. අදටත් බලන්න පුලුවන් ගිහින් google images වල Nathen steffle's baby කියලා සර්ච් කරලා බලන්න..
මේ වගේ සමාජ සත්කාරත් ආටිස්ට්ලා ඩිසයින්ර්ස්ලා අතින් සිද්දවෙනවා බොහොම මානුශීය හැඟීමෙන්.. ලොකු හොස්පිටල් වල මැරෙන පොඩි එකා විතරද මෙහෙම හදන්නෙ කියලා අහයි සමහර අය.. නෑ ඩාෆූර් වල, සිරියාවෙ, වියෙට්නාම යුද්ධෙත් පාදක කරලා දරුවන් ගැන ග්‍රැපික් නිර්මාණයවෙලා තියෙනවා...
සටහන - ධනංජය රණවක