Darz ඒකේ බඩු පරක්කුයි ...

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,775
    5,749
    113
    Earphones දෙකෙන් එකක් කැඩිලා හින්දා අළුත් earphones සෙට් එකක් දැම්මා ඩරාස් එකෙන්. ලංකාවට ඇවිල්ලා custom clearance වුනා හත. එදාම darz Wearhouse ගියා කියලා ආවා. එතනින් එහාට කිසිම update එකක් නැහැ. සාමාන්‍යයෙන් දවස් දෙකක් ඇතුළුත බඩු එන්න ඕනේ. ඒ වුනත් තාම නැහැ. අලි එකෙන් ඊට පස්සේ දාපූ earphone parts තැපෑලේ ලංකාවට ආවා කියලා අද update වුනා. මේකට බඩු සෙට් වෙලාවත් ද?
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    Earphones දෙකෙන් එකක් කැඩිලා හින්දා අළුත් earphones සෙට් එකක් දැම්මා ඩරාස් එකෙන්. ලංකාවට ඇවිල්ලා custom clearance වුනා හත. එදාම darz Wearhouse ගියා කියලා ආවා. එතනින් එහාට කිසිම update එකක් නැහැ. සාමාන්‍යයෙන් දවස් දෙකක් ඇතුළුත බඩු එන්න ඕනේ. ඒ වුනත් තාම නැහැ. අලි එකෙන් ඊට පස්සේ දාපූ earphone parts තැපෑලේ ලංකාවට ආවා කියලා අද update වුනා. මේකට බඩු සෙට් වෙලාවත් ද?
    me too bn.
    Lankawata awe 4.
    Clear wela warehouse colombo (1-15) giyaa kiyla pennawa 6 wenida.
    Eekama tawa record ekak widihata wedila ada date eka pennanaw.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,775
    5,749
    113
    me too bn.
    Lankawata awe 4.
    Clear wela warehouse colombo (1-15) giyaa kiyla pennawa 6 wenida.
    Eekama tawa record ekak widihata wedila ada date eka pennanaw.
    එහෙමනම් අවුලක් නැහැ බන් හෙට බඩු එයි. මගේ ගිය පාර ඕඩරේ එහෙම උනා. ඊළඟ දවසේ ආවා.
     
    • Like
    Reactions: windows_ubuntu

    losh_92

    Well-known member
  • Aug 17, 2019
    1,169
    1,461
    113
    Kandy
    mage 29 wenida earbuds eka hand over to daraz distribution centre kiyala pennuwe tracking wala, pereda thama hambune. daraz eken outsource karala kattiya aran thiyenne colombo walata. e aya dan wadata enne nathi nisa package godak deliver karaganna bari welalu. Kandy wala distribution eken ahaddi ehema kiwe, daraz chat eken ahanna live agent,

    Daraz Agent කෙනෙක් එක්ක කතා කරන විදිහ

    Daraz වල order එකක් එන්න පරක්කුනම්, රිටන් කරන්න ඕනනම්, මොනාහරි දැනගන්න ඕනනම් දැන් Daraz Customer Care කතා කරන්න පුලුවන් එකම ක්‍රමය, Daraz Chat එක හරහා විතරයි. (Call හරහා බෑ)

    https://ai.alimebot.daraz.lk/intl/index.htm...

    මුලින්ම උඩ ලින්ක් එකෙන් Chat එකට යන්න. දෙවෙනියට පහල තියෙන වාක්‍ය ඒ විදිහටම Copy කරල Chat එකට send කරන්න. (කැපිටල් සිම්පල් අකුරු වෙනස් කරන්නවත් එපා)

    I want more help with this query

    3 සැරයක් විතර මේ විදිහට ටයිප් කරන්න චැට් එකේ, ඊට පස්සෙ ඔයට Live Agent කෙනෙක් එක්ක කතා කරල ඔයගෙ ගැටලුව විසද ගන්න පුලුවන්. [9AM-6PM 7Day]
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    Same here. My package has been stuck at their distribution center for about 6 days, with no updates since.

    1736519876163.png
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    me too...me too... සිංහලුන්ට ඇයි බැරි මෙහෙම බිස්නස් එකක් පටන් ගන්න.. :(
     
    • Like
    Reactions: Asmodeus

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    Same here. My package has been stuck at their distribution center for about 6 days, with no updates since.

    View attachment 244946
    me too.. :yes: :yes: :yes: But රනිල් රාජපක්ෂලා අවුරුදු 76ක් රජකම් කරලාත් සිංහලුන්ට මේ වගේ එක බිස්නස් එකක් වත් හදාගන්න උදව් කලේ නෑ.. ඩරස්ලාත් එක්ක තරඟකරන්න අද විකල්පයක් නෑ.. වෙලඳපොල ඒකාධිකාරිය නිසා උන් ගණන් ගන්නේ නෑ..:angry::angry::angry:
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,967
    15,460
    113
    New Zealand
    සිරා බන්. ඩරස් එකෙන් ලංකාවේ එකෙක්ගෙන් දාපු බඩු වගයක් එන්නේ 17 වෙනිදා කියලා ට්‍රැකින් එකේ වැටෙනවා. මම ඒක ඕඩර් කරෙත් 8 වෙනිදා. ඒක උන්ගේ ලොජිස්ටික් හබ් එකටත් ඇවිත් තියෙන්නේ. ඒ බඩුව එවන්න දවස් 8ක් යනවලු. ඉස්සර නම් එහෙම නැ. ඒ අයිටම් එක හදිස්සි නැති නිසා හොදයි
     
    • Like
    • Wow
    Reactions: Asmodeus and S.GUNE

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,775
    5,749
    113
    කෙලින්ම AliExpress දාපං

    වටේ යන්නේ මොකටද
    අවුල් බන්. කොකෝ අලි එකට වැඩ නැහැ. එකයි අනික අලි එකට වඩා අඩුවට සෙට් උනා ඩරාස් ඒකේ.
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    Daraz delivery neti wenna tiyena chance eka adui, mageth christmas kale overseas idan apu order ekak ada awe. awe netnam refund illapan.
     
    • Like
    Reactions: S.GUNE

    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,132
    371
    83
    Unge delivey paraku seen ekak thiywa dan
    Epa wenwa
    Mageth retun ekak gana awe dws dekata pase
    Mun cost cutting ekak yanwa wage delivery walata
     
    • Like
    Reactions: S.GUNE

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)

    ei ei awlak na
     
    • Like
    Reactions: S.GUNE