mage 29 wenida earbuds eka hand over to daraz distribution centre kiyala pennuwe tracking wala, pereda thama hambune. daraz eken outsource karala kattiya aran thiyenne colombo walata. e aya dan wadata enne nathi nisa package godak deliver karaganna bari welalu. Kandy wala distribution eken ahaddi ehema kiwe, daraz chat eken ahanna live agent,
Daraz Agent කෙනෙක් එක්ක කතා කරන විදිහ
Daraz වල order එකක් එන්න පරක්කුනම්, රිටන් කරන්න ඕනනම්, මොනාහරි දැනගන්න ඕනනම් දැන් Daraz Customer Care කතා කරන්න පුලුවන් එකම ක්රමය, Daraz Chat එක හරහා විතරයි. (Call හරහා බෑ)
https://ai.alimebot.daraz.lk/intl/index.htm...
මුලින්ම උඩ ලින්ක් එකෙන් Chat එකට යන්න. දෙවෙනියට පහල තියෙන වාක්ය ඒ විදිහටම Copy කරල Chat එකට send කරන්න. (කැපිටල් සිම්පල් අකුරු වෙනස් කරන්නවත් එපා)
I want more help with this query
3 සැරයක් විතර මේ විදිහට ටයිප් කරන්න චැට් එකේ, ඊට පස්සෙ ඔයට Live Agent කෙනෙක් එක්ක කතා කරල ඔයගෙ ගැටලුව විසද ගන්න පුලුවන්. [9AM-6PM 7Day]