Data කන්නෙ නැති අලුත් වයිරස් ගාඩ් එකක්
ඔන්න මචන්ලා අලුත් වයිරස් ගාඩ් එකක් ඇවිල්ලා WEBROOT කියලා.පට්ටයි හොදේ.මගෙ PC එකේ කැස්පා වලින් අල්ලපු නැති ගොඩාක් virus ඇල්ලුවා බන්, හිතට අල්ලලා ගියා.බලද්දි මේක බිට්ඩිෆෙන්ඩර් එකත් පහු කරලා.දැනට තියෙන හොදම එක කිව්වොත් නිවැරදි කියලා හිතනවා.
වැඩේ කියන්නේ සෙටප් එක 180kb බන්, පත updates down වෙවී අපෙ data ටික කන්නෙත් නෑ.ඔක්කොම updates උන්ගේ cloud එකත් එක්ක connect වෙලා up to date scan එකක් වෙනව.සිරාම බාන්ඩේ.අනික ram cpu usage එක කන්නෙත් නෑ.
උබලවත් මතක් උනා....
අනිත් එව්වා වලට වඩා ගානත් අඩුයි
www.webroot.com
Register and Click Download - http://www.webroot.com/us/en/home/products/trials/av?trpd=WSAV&loc=USA
හරි mail එකක් දියන්ලා, key එක එන්නේ ඕකට. දවස් 14 trail එකක් තියෙනවා ටෙස්ට් කරලා බලන්න.

Last edited: