හොද වයිරස් ගාඩ් එකක්
හොද වයිරස් ගාඩ් එකක් කියන්න බලන්න ඔයාලා Use කරන
Dual Core 2 Quad එකක් 2GB RAM
Slow වෙන්නේ නැති වයිරස් ගාඩ් එකක් වෙන්න ඕනේ ෆ්‍රී හෝ සල්ලි දීලා ගන්න පුළුවන් එකක්
malwarebytes දවස් 14 පස්සේ බෑ නේද ? Key එක මන් Ebay බැලුවා ගාන වැඩි

මමත් දැන් අවු 10ක් වඩා ඕවා දාලා නෑ එත් Client ලා එවන එක එක ෆයිල් download කරන නිසා ටිකක් අවුල් ඒක නිසා වයිරස් ගාඩ් එකක් දාගන්න බැලුවේ තැන්ක්ස් හැමෝටම රේප් දෙන්නම් +12 ගානේ