Data කන්නෙ නැති අලුත් වයිරස් ගාඩ් එකක්

goooogle99

Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    Data කන්නෙ නැති අලුත් වයිරස් ගාඩ් එකක්

    ඔන්න මචන්ලා අලුත් වයිරස් ගාඩ් එකක් ඇවිල්ලා WEBROOT කියලා.පට්ටයි හොදේ.මගෙ PC එකේ කැස්පා වලින් අල්ලපු නැති ගොඩාක් virus ඇල්ලුවා බන්, හිතට අල්ලලා ගියා.බලද්දි මේක බිට්ඩිෆෙන්ඩර් එකත් පහු කරලා.දැනට තියෙන හොදම එක කිව්වොත් නිවැරදි කියලා හිතනවා.

    වැඩේ කියන්නේ සෙටප් එක 180kb බන්, පත updates down වෙවී අපෙ data ටික කන්නෙත් නෑ.ඔක්කොම updates උන්ගේ cloud එකත් එක්ක connect වෙලා up to date scan එකක් වෙනව.සිරාම බාන්ඩේ.අනික ram cpu usage එක කන්නෙත් නෑ.

    උබලවත් මතක් උනා....

    අනිත් එව්වා වලට වඩා ගානත් අඩුයි


    www.webroot.com

    Register and Click Download - http://www.webroot.com/us/en/home/products/trials/av?trpd=WSAV&loc=USA

    හරි mail එකක් දියන්ලා, key එක එන්නේ ඕකට. දවස් 14 trail එකක් තියෙනවා ටෙස්ට් කරලා බලන්න.

    Capdture_zpsptbtm2j6.png

     
    Last edited:

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    තැන්කූ
    මේකට මොකුත් දාන්න බයයි
    අයියගෙ ලැප
    ඌ මාව කනව මොනා හරි උනොත්
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,285
    4,414
    113
    ඇයි එන්නද
    sort kare na bn, top virus guard kiyala blapn google

    මම ලංකාවේ ඔය field එකේ හිටපු කෙනක් හැටියට හුගක් අය ගන්නේ kaspa 60% තමා bitdefender 10% norton 20% ත් ගන්න අය ඉන්නවා

    කට්ටිය kaspa හොද නැ කියන්නේ free license දෙන්නේ නැති නිසා, crack කරන්න අමාරු නිසා අනික පොඩි machine එකක් නම් kaspa 2007-2010 වගේ දා ගෙන use කරන්න ඕනෑ,. නැත්තම් slow වෙනවා, ඔය ඇවිරා හොදයි කිවිව එවුන්ට මම bitdefender එකේ 6 months trial key දීලා උන් දැන් මගේ එකේම key ඉල්ලනවා, ඕක තමා යතාර්ථය,

    1. bitdefender
    2.3 norten kaspersky
    4.5 eset macafee



    11984310_10206252139135764_1735652270_o.jpg