Data තියෙනවානම් අනිවා බලපං මචං

Gccamila

Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    Data තියෙනවානම් අනිවා බලපං මචං

    මචං මේ Video එක බලපං Data තියෙනවානම්. අපි මොකේකද මේ ජීවත් වෙන්නෙ කියලා තේරුම් ගන්න පුලුවන්.තේරුණේ නැත්තම් දෙතුන් පාරක් බලපං. අන්තිමට කියන්න පුලුවන් මේක නිසා තමයි බුදුහාමුදුරුවොත් කිව්වේ විශ්වය ගැන හොයන්න එපා කියලා..
    :yes::yes::yes::yes:



    බම්පියක්වත් දියං අනිත් උන්ටත් බලන්න...
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    bump
    විශ්වය පුදුමාකාරයි
    මිනිසුන් පුදුමාකාරයි
     
    • Like
    Reactions: Gccamila

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    Bump
    Dan owa hoyaagatta facts da bn
    Puduma hithenawa itin

    ඔව් මචං ඕක උපකල්පනයක්. ඕක ගැන ආර්ටිකල් නම් තියෙනවා. කියවන්න ගියාම ඔලුව කැක්කුමයි.ඊට වඩා ලේසි මේක බලන එක...
    :yes::yes::yes:
     

    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,110
    366
    83
    ඩේටා නැත්නම් මොකද්ද කරන්න ඕනො කියලත් දාපන්