Data Recovery Software ඕන අය මෙහෙඑන්න

harshana001

Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    LINK එක වැඩ නෑ බං. Delete or invalid file කියල මැසේජ් එකක් එනව
    සහෝ ඉකමනට බලපං. යන්නෙ නෑ බං. උබට ඒකට යන්න පුලුවන් ඇති මොකද උබ ඒකට යන්නෙ FILE එක upload කරපු කොම් එකෙන්නෙ. IP එක වෙනස් කරල ගිහින් බලපං වැඩද කියල. ඉකමනට බලපං සහෝ අම්බ හදිසියක්. උබ දෙයියෙක් වගේ මේ thread එක දාලා තිබුනෙ.
     

    SS BOY

    Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura
    වැරදීමකින් මේ ලගදි මගේ හාඩ් එකේ partition එකකට කෙලඋන වෙලාවක Recovery සොෆ්ට්වෙයාර් එකක් හැම තැනම හෙව්වා.කොහොම හරි සොෆ්ට්වෙයා එකක් නම් හොයාගත්තා.ඒක පට්ට.හැබැයි ඒ මගුල Register කරන්නෙ නැතුව රිකවරි කරන්න දෙන්නේ 1GB අන්තිමට නෙට් එක පීරලා ඒකට Key එකක් හොයාගත්තා.මම Key එකත් එක්කම Mediafire එකට අප්ලෝඩ් කලා.එලකිරි සොෆ්ට්වෙයා එක.මම ආයෙම ඩිලීට් උනු ඔක්කොම ඩේටා ටික ගත්තා.ට්‍රයි එකක් දාලා බලපල්ලා.අනිවා වැඩ...

    a5ebf1430fb2.jpg


    මෙන්න ලින්ක් එක
    http://www.mediafire.com/?4jawy3ybso0akyh

    mediafire-logo.jpg


    හොදයි නම් comment එකක්වත් දාලා පලයල්ලා :yes:

    Delete karalane bn app eka..