Data Update (සැප්තැම්බර් 1)

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    Data Update (සැප්තැම්බර් 1)

    උබලගේ ඩේටා update වෙලා තියන විදිහ දාමු.... බලන්න

    මගෙනම් ලංකාබෙල් 50GB එක 55GB වෙලා

    Vs9XoAt2SeGsPbBkvw4z8w.jpeg



    Hutch, Dialog, Mobitel වගේ ඒවෑ prepaid ඒවත් ගෙන යමු බලන්න

     

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    Dialog 49 card

    10% BONUS Data of 25MB (Day) & 10MB (Night) awarded for activating Rs.49/- Internet Card. Valid for 7 days. To check balance type MyUse & SMS to 678. T&C
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ලංකා බෙල් වල පරණ වෙන්න වෙන්න බෝනස් GB හම්බෙනවා නෙහ් ? FB පේජ් එකේද මන්දා දාලා තිබ්බේ :baffled:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ලංකා බෙල් වල පරණ වෙන්න වෙන්න බෝනස් GB හම්බෙනවා නෙහ් ? FB පේජ් එකේද මන්දා දාලා තිබ්බේ :baffled:

    ehema kiyanawa.. thaama hambuna ekek ne. matath ne bn... mage dan 3years wadi bn..