Datsun Redi-Go ලක්ෂ_21යිලු

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    නිසාන් සමාගම විසින් ඉන්දියානු නිෂ්පාදනයක් ලෙස ලංකාවට හඳුන්වා දෙන හැච්බැක් මාදිලියේ මෝටර් රථයක් වන Datsun Redi-Go පිළිබඳව මෙරට සහ ඉන්දීය මාධ්‍ය විවිද තොරතුරු වාර්තා කර තිබෙනවා.

    මෙම රථය ගෙන්වනු ලබන්නේ ශ්‍රී ලංකාවේ ඇසෝසියේටඩ් මෝටර්වේස් සමාගමයි.

    Redi-Go මෝටර් රථයේ මිල ඉන්දියානු රුපියල් ලක්ෂ 2.38 ක් වන බවත් ලංකාවට පැමිණෙන විට ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 12 ක් පමණ වනු ඇති බවත් මෙරට මාධ්‍ය මේ සම්බන්ධයෙන් සඳහන් කර තිබුණා.

    මේ සම්බන්ධයෙන් nethgossip.lk කළ සොයා බැලීමකදී හෙළිවූයේ Datsun Redi-Go රථයක් මෙරට දී රුපියල් ලක්ෂ 21ක් පමණ වන බවයි.

    ඇසෝසියේටඩ් මෝටර්වේස් සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී ප්‍රදීප් විජේරත්න nethgossip.lk වෙත සඳහන් කළේ ඉන්දියානු නිෂ්පාදනයක් ලෙස Renault Kwid රථයද එම මුදලටම ලබාදෙන බවයි.



    06-4-1.jpg


    06-5-696x475.jpg
     
    • Like
    Reactions: tha123

    monson

    Well-known member
  • May 7, 2007
    25,528
    28,352
    113
    Last sunday Hitad agent's advertisement - Rs.22,95,000/=

    4jm8lt.jpg
     
    Last edited:

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ඉන්දියානු රුපියල් ලක්ෂ 2.38 :rofl:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔය වගේ පජාත වාහනයකුත් ලක්ශ 20ක්

    අයියෝ සල්ලි.

    පවු බන් ලන්කාවෙ අපි.:(
     

    nlkdissan

    Banned
    Jul 20, 2016
    49
    11
    0
    In a car
    ඔය වගේ පජාත වාහනයකුත් ලක්ශ 20ක්

    අයියෝ සල්ලි.

    පවු බන් ලන්කාවෙ අපි.:(

    ඇයි අයියෝ සල්ලි කියන්නේ?

    මේක ජපන් කාර් එකක් නෙ.

    ජපන් කාර් එකක් ලක්ශ 20 ට ලැබෙන එක චෝයි නෙමෙයිද? :shocked:
     
    Last edited:

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Ape rate inna minissu wedagath deyakata picketing ekak karanne na. Lankawata import karana hema vehicle ekatama safety rating ekak niyama kala nan oya okkoma huchakku genna ba. Accidents wena ekath adu wenawa.

    Okata 23 lakh dena welawa CS1,N17 wage 2002-2005 Car ekak ganna puluwan. ABS,Dual Airbag with good built quality.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,133
    16,998
    113
    ඇයි අයියෝ සල්ලි කියන්නේ?

    මේක ජපන් කාර් එකක් නෙ.

    ජපන් කාර් එකක් ලක්ශ 20 ට ලැබෙන එක චෝයි නෙමෙයිද? :shocked:

    Japan unata hadanne indiawe.
     

    Similar threads