1970 ගණන් වෙන කොට ඉන්දියාවේ ලේලන්ඩ් කොම්පැනිය පිහිටුවලා ඉවරයිනෙ බන්....
ඉන්දියාවට ඕක දීලා තියෙන්නේ 1948 දී.
නෑ නෑ සම්පූර්ණ කම්පැනිය නෙමෙයි. ඉන්දියාවට කලින් ඔස්ට්‍රේලියාවෙ එහෙමත් ලේලන්ඩ් හදල තියෙනවා බං. බ්‍රිතාන්‍ය යටත් විජිත වල. බ්‍රිතාන්‍යයෙ වාහන කර්මාන්තෙ වැටුනලු 1970 ගණන් වල ජපන් වාහන වල පැමිණීම එක්ක. තව හේතු ගොඩක් තියෙනවා, ටොප්ගියර් එකේ ජෙරමි ක්ලාක්සන් ඒ ගැන කරපු වීඩියෝ එකක් තියෙනවා බලන්න යූටියුබ් එකේ. ඉතින් එතකොට ලේලන්ඩ් වෙළඳ නාමය අපිට දෙන්න අහලා. අශෝක් නෙමේ, බ්‍රිටිෂ්. අපේ උන් එපයි කිව්වලු.ඔන්න ඔහොමයි මම අහල තියෙන්නෙ. අපේ ආතා ඔය ගැන හොඳට දන්නවා, අවාසනාවට මම පොඩි කාලෙම ආතා දිවංගත වුනා

we have Peugeot 508.. the best one
outsource country list eke tiyanwa china kiyala eke china vitarak name taw goadak ratawal tiyanwa. mu nikon kiyanne mega china walin genawa wage 

