Datsun Redi-Go ලක්ෂ_21යිලු

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    1970 ගණන් වෙන කොට ඉන්දියාවේ ලේලන්ඩ් කොම්පැනිය පිහිටුවලා ඉවරයිනෙ බන්....

    ඉන්දියාවට ඕක දීලා තියෙන්නේ 1948 දී.

    නෑ නෑ සම්පූර්ණ කම්පැනිය නෙමෙයි. ඉන්දියාවට කලින් ඔස්ට්‍රේලියාවෙ එහෙමත් ලේලන්ඩ් හදල තියෙනවා බං. බ්‍රිතාන්‍ය යටත් විජිත වල. බ්‍රිතාන්‍යයෙ වාහන කර්මාන්තෙ වැටුනලු 1970 ගණන් වල ජපන් වාහන වල පැමිණීම එක්ක. තව හේතු ගොඩක් තියෙනවා, ටොප්ගියර් එකේ ජෙරමි ක්ලාක්සන් ඒ ගැන කරපු වීඩියෝ එකක් තියෙනවා බලන්න යූටියුබ් එකේ. ඉතින් එතකොට ලේලන්ඩ් වෙළඳ නාමය අපිට දෙන්න අහලා. අශෝක් නෙමේ, බ්‍රිටිෂ්. අපේ උන් එපයි කිව්වලු.ඔන්න ඔහොමයි මම අහල තියෙන්නෙ. අපේ ආතා ඔය ගැන හොඳට දන්නවා, අවාසනාවට මම පොඩි කාලෙම ආතා දිවංගත වුනා :(
     

    nlkdissan

    Banned
    Jul 20, 2016
    49
    11
    0
    In a car
    මං අහලා තියන විදියට ජපානේ මැස්ඩා කොම්පැනිය හෝමාගම ෆැක්ටරියක් දැම්මලු කාර් එකලස් කරන්න. ඒක එක අවුරුද්දකින් වැහෙන තැනට වැඩ සිද්ධ වුණාලු. 1971 දී.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,878
    2
    54,547
    113
    මං අහලා තියන විදියට ජපානේ මැස්ඩා කොම්පැනිය හෝමාගම ෆැක්ටරියක් දැම්මලු කාර් එකලස් කරන්න. ඒක එක අවුරුද්දකින් වැහෙන තැනට වැඩ සිද්ධ වුණාලු. 1971 දී.

    උපාලි මැස්ඩා ද? ඒක නම් කෑවේ අර මැතිණිය කියන වේසි තමයි :angry:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    උපාලි මැස්ඩා ද? ඒක නම් කෑවේ අර මැතිණිය කියන වේසි තමයි :angry:

    ඔව් ඔව් UMC :yes:

    138416.jpg


    ෆියට් කාරුත් ඇසෙම්බල් කලා. ෆියට් 128. Mazda Luce 1500
    දන්න විදියට ඒ කාර් එක ජපානෙන් පිට එකලස් කරපු එකම රට ලංකාව.

    ඒ වෛශ්‍යාව නිසා තමා වැහුනේ. නැත්නම් අද වෙනකොට මේ දහ ජරාවල් ඉන්දීයාවෙන් ගන්න ඕන නෑ අපි
     

    nlkdissan

    Banned
    Jul 20, 2016
    49
    11
    0
    In a car
    නැත්නම් අද වෙනකොට මේ දහ ජරාවල් ඉන්දීයාවෙන් ගන්න ඕන නෑ අපි

    මේ වෙන කොට ඉන්දියාවෙන් කාර් ගන්න සිද්ද වෙලා තියෙන්නේ අනිත් ඒවට රවියා ටැක්ස් එක වැඩි කරපු නිසානෙ බන්....

    ලංකාවට ආපු අනිත් හෙණය තමයි ත්‍රීවීල්. මට නම් ඇහැට පේන කොට ඇඟේ මාලු නටනවා.
     

    Similar threads