DC 12V වලින් වැඩ කරන අයිටම් ගන්න තැන්??
12v වලින් වැඩ කරන ඉලෙක්ට්‍රොනික් අයිටම්ස් ලාබෙට ගන්න තැන් දන්නවද?

LED bulb වල ඉඳන් තව එක එක විදිහෙ අයිටම්. (Motors, water pumps, fans වගේ ඒව) අර බස් වල එහෙම තියෙන display ඒවාත් වැඩ කරන්නෙ 12v වලින් නේද? ඒ වගේ ඒවා හොයාගන්න පුළුවන් තැන් දන්න කෙනෙක් ඉන්නව නම් කියනවද?