DDOS ඇටෑක් මගින් වෙබ් අඩවි සම්තාලා කිරීම. මෙන්

sbanurada

Well-known member
  • Jun 4, 2007
    1,948
    2,523
    113
    ohoma ddos artek denata ba ban.

    ddos attack karanta hena wiyadamak daranta oni.

    mu kiyana widiya thama oke wenne eth ohomanm karanta be.:lol::lol:
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,128
    3,559
    113
    46
    Buttala
    ඔහොම කරලා වට්ටන්න පුළුවන් වෙයි ඉතින් ගෙදර ඉන්ටෙර්නෙට් කනෙක්ෂන් එකෙන් හොස්ට් කරලා තියන සයිට් වගේ ඒවා :lol:
    :lol::lol:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    In computing, a denial-of-service (DoS) or distributed denial-of-service (DDoS) attack is an attempt to make a machine or network resource unavailable to its intended users. A DoS attack generally consists of efforts to temporarily or indefinitely interrupt or suspend services of a host connected to the Internet.
     

    AnuradhaRa

    Well-known member
  • Password guess karana Ekai phishing karana ekai kohenhari igenagena loweth nathi talk thamai denne. Subnet mask eka hoyagannawath ba. Youtube eken balala mokakhari virus thiyena podi application ekak download karala Facebook hack karanawa lu.

    අම්මෝ ඔව්.. ඔය පොඩි පොඩි සොෆ්ට්වෙයා කෑලි ෂුවර් නෑ.. ඔය කලින්ම කියල තියෙන්නෙ ඇන්ටි වයිරස් එක ඕෆ් කරන්ඩ කියල :baffled:
     

    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    muu kiyana widiyata eka pc ekakin nam DDOS attack ekak launch karanna be... aduma gane BOTS la 300 wath inna BOTNET Ekak thiyenna one.......
     

    DJ-AsAnka

    Well-known member
  • Aug 1, 2010
    2,047
    408
    83
    MetaVerse
    babiato.co
    5163a4ee3ea13da5785646e3c100e9d45ec483eae234333009df285948f9fb50.jpg


    :no::no:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඔහොම කියන තරම් ලේසි නම් දැන්ට
    සයිට් කීයක් බිමද බන් මොකෑ ඒවා කරන උන් ඕවා නොදන්න බබාලද :baffled:
     

    black_haker

    Banned
    Oct 20, 2014
    182
    15
    0
    මෙහෙමයි මචන් මේකන් හැම එකක්ම කෙලවන්න බා.. පොඩි host වල host කරලා තියව්න එවටනන් ගේම දෙන්න පුළුවන්
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    එහෙනම් සුභ දවසක් වේවා..!! අද දාන පොස්ට් එකෙන් කරන්නේ පොඩි DDOS එකක් දීලා සයිට් එකක් බිම වට්ටටන විදිය. Shy එහෙනම් කතා නොකර වැඩේට බහිමු.

    මේ Tool එක නම තමයි LIOC Use කරලා අපිට Site එකකට DOS Attack එකක් දෙන්න පුළුවන්..
    මේකෙන් සැරටම ගහනවානම් යාළුවො ටිකක් එකතු කරගන්න වෙනවා..!!


    DDOS එකක් කියන්නේ සයිට් එකකට ඒකපාර ලොකු ට්‍රැෆික් එකක් යවලා එකේ Resource නැති කරන එක. හැබැයි බ්ලොගර් / වෝඩ්ප්‍රෙස් එවටනම් ගහල වැඩක් වෙන්නේ නැහැ. Wink මොකද ඒවාට ලොකු සර්වර් තියෙනවනේ. හරි එහෙනම් පහල බලමු.

    එහෙනම් මෙතනින් බාගමු-- DOWNLOAD


    දැන් හාහා පුරා කියලා වයිරස් ගාර්ඩ් ඩිසේබල් කරමු Confused බැරිනම් නිකන් හිටන් ඉන්න Tongue

    2XNGCZ0.png


    01. URL - කියන තැනට ගේම දෙන්න ඔ්න සයිට් එකේ IP එක හරි URL එක හරි දෙන්න

    02. එතන ඉස්සරහින්ම තියන Lock on කියන එක ඔබන්න. ඊට පස්සේ ලොකුවට IP එක වැටෙයි.
    සලකන්න යන සයිට් එක Cloudflare වගේ දාලනම් එක Bypass කරගන්න. Cool

    03. Method එකට HTTP කියලා දෙන්න.

    04. Thread කියන තැනට කනෙක්ෂන් එකේ හැටියට දාගන්න 512 kbps නම් 10000 විතර ඇති. Wink

    05. දැන් ඉතින් වැඩේ ඉවරයි. Big Grin කරන්න තියෙන්නේ ලොකුවට තියන Button එක ( IMMA CHARGING MAH LAZER ) ඔබලා බලන් ඉන්න එක තමයි. Shy ඊට පස්සේ ඉතින් Down Page එකක් පෙන්නයි. යාළුවො 10ක් වත් සෙට් වෙන එක හොදයි.

    මේ වගේ තව පොස්ට් ලියන්න ඕනෙනං ඕනෙනම් Rep++ වලින් සලකන්න වෙයි.. Shy
    ජය වේවා..!!
    මොකක්ද සහෝ මේ මැද්දෙන් මැද්දෙන් shy කියලා දාලා තියෙන්නේ?? කියන්න shy නම් කමක් නෑ..බය වෙන්න එපා මං කිරිජ්ජ පල්ලේ කෝටුව දාන්නේ නෑ සත්තයි.:rofl::rofl:
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    uba mahansi vela ube danuma mattamen uba liyapu ekata mage sthutiya macchan.. samahara kariyo innava thread eke content eka bolada vadi kiyala loku talk dena un.. pfff