DDOS ඇටෑක් මගින් වෙබ් අඩවි සම්තාලා කිරීම. මෙන්

teranperera

Member
Jan 8, 2012
66
4
0
uba mehema hari dana eka loku deyak. anith pakai innawa un danne mokak hari thread ekakata awith kiyola loku porwal wenna witharai. un hithanne un thamai maha loku waddo anith un melo deyak dan ne kiyala. danna ata dekakuth ne. clz eke kiyala dipuwa awith kiyonawa :v
 
black_haker

Banned
Oct 20, 2014
182
15
0
තැන්ක්ස් කොල්ලනේ..බැන බැන reff කපන උන් අතරේ හොද එකෙක් හරි ඉන්න එක ගැන සතුටුය්.. මේකෙන් ටිකක් වැඩ ගන්න පුළුවන්.. කරලා තියන නිසා කියන්නේ.. මේකේ ඉන්න ලොකු ලොකු හැකර්ලටනන් මේවා වැඩක් වෙනෙකක් නැ. එකයි කැ ගහන්නේ
 
isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    uba mahansi vela ube danuma mattamen uba liyapu ekata mage sthutiya macchan.. samahara kariyo innava thread eke content eka bolada vadi kiyala loku talk dena un.. pfff

    සූටි කුක්කෝ කීප දෙනෙක්ටම රිදිලා :lol:
    ඕව කරන්න ආසනම් ඉස්සල්ලම හරියට security ගැන ඉගනගනිල්ලා ගැඹුරටම ඉගනගන්න පුළුවන් හොඳ පඩියකට රස්සාවකට යන්න පුළුවන් හොඳ field එකක් ඒක.......හැබැයි ලේසි නැහැ

    නැතුව මේ සිඟිති ආතල් ගන්න පොඩි පොඩි ටූල් දාල "හැකර්" කෙනෙක් කියල හිතාගෙන සිඟිති ආතල් ගන්නවානම් අනික් මිනිස්සු ඒවාට හිනා වෙන එක වලක්වන්න බෑ :lol:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    සූටි කුක්කෝ කීප දෙනෙක්ටම රිදිලා :lol:
    ඕව කරන්න ආසනම් ඉස්සල්ලම හරියට security ගැන ඉගනගනිල්ලා ගැඹුරටම ඉගනගන්න පුළුවන් හොඳ පඩියකට රස්සාවකට යන්න පුළුවන් හොඳ field එකක් ඒක.......හැබැයි ලේසි නැහැ

    නැතුව මේ සිඟිති ආතල් ගන්න පොඩි පොඩි ටූල් දාල "හැකර්" කෙනෙක් කියල හිතාගෙන සිඟිති ආතල් ගන්නවානම් අනික් මිනිස්සු ඒවාට හිනා වෙන එක වලක්වන්න බෑ :lol:
    එක එකාගේ දැනුම මට්ටම් වෙනස් බ0 උන්ගේ දැනුම් මට්ටම් වලට තමා ත්‍රිඩ් දාන්නෙහ් මමනම් මෙකෙහ් වැරැද්දක් දක්කින්නෙහ් නැහැහ් DDos කියන්නෙහ් මොකක්දහ් කියලා නොදන්නහ් එවුනුත් ඉන්නහ් එකේ :yes:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,144
    113
    ඔහොම කරලා වට්ටන්න පුළුවන් වෙයි ඉතින් ගෙදර ඉන්ටෙර්නෙට් කනෙක්ෂන් එකෙන් හොස්ට් කරලා තියන සයිට් වගේ ඒවා :lol:

    :lol:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    Look at you pussies using software to crack on without even understanding how to plan an attack. You can't DDOS a server with one little connection. The firewall is going to easily kick you off in minutes.
    Anyway good job teaching these bloody wannabe hackers with screenshots and writing in bloody plain Sinhalese.

    :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එක එකාගේ දැනුම මට්ටම් වෙනස් බ0 උන්ගේ දැනුම් මට්ටම් වලට තමා ත්‍රිඩ් දාන්නෙහ් මමනම් මෙකෙහ් වැරැද්දක් දක්කින්නෙහ් නැහැහ් DDos කියන්නෙහ් මොකක්දහ් කියලා නොදන්නහ් එවුනුත් ඉන්නහ් එකේ :yes:

    ඒක තමයි බං අනිත් වැරැද්ද........DDoS කියන්නේ Distributed Danial of Service attack කියන එකට එතකොට මෙහෙම තනි client එකකින් දාන සෙල්ලමක් Distributed වෙන්නේ නෑ එකත් වැරදියි
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,144
    113
    මං දැන් fb එක‍ට ddos එකක් ගැහැව්වා මේකෙන්. තව ටිකකින් site එක down වෙයි. පොඩ්ඩක් බලපන් :P
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    මං දැන් fb එක‍ට ddos එකක් ගැහැව්වා මේකෙන්. තව ටිකකින් site එක down වෙයි. පොඩ්ඩක් බලපන් :P

    FB site eka down!!! mark zuckerberg belle wela dagena mala lu dan tikakata kalin!!! :sorry::eek::shocked:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    මගේ ෆයර් ෆොක්ස් එකත් නැතුව ගියා , ඩී.ඩොස් වෙලා :shocked::shocked::shocked:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මගේ ෆයර් ෆොක්ස් එකත් නැතුව ගියා , ඩී.ඩොස් වෙලා :shocked::shocked::shocked:

    කුට්ටමත් DDoS වෙලා යයි යකෝ පරිස්සමෙන් ඉඳපන් :sorry:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මගේ ගෑණි ඩී.වෝස් වුණා.

    උඹ මෙතැන ඕනේ නැති ඒවා කියල හැකර් කෙනෙක්ගේ උදහසට ලක් වෙලා :sorry:
    දණගහල සමව ගනින් :sorry:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    කුට්ටමත් DDoS වෙලා යයි යකෝ පරිස්සමෙන් ඉඳපන් :sorry:

    okay_guy_meme_by_ariellen_d4l0jo6.png
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    දැන් මෙතන ලොකු ටෝක් දෙන පොන්නයො දෙතුන් දෙනා ඉපදෙනකොටම මෙව්ව දැනගෙන වෙන්න ඇති ඉපදෙන්න ඇත්තෙ. උඹලට සිම්පල් දෙයක් තව එකෙක් ජීවිතේට අහල නැති දෙයක් වෙන්න පුලුවන්.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    දැන් මෙතන ලොකු ටෝක් දෙන පොන්නයො දෙතුන් දෙනා ඉපදෙනකොටම මෙව්ව දැනගෙන වෙන්න ඇති ඉපදෙන්න ඇත්තෙ. උඹලට සිම්පල් දෙයක් තව එකෙක් ජීවිතේට අහල නැති දෙයක් වෙන්න පුලුවන්.

    Ai machan danne nathi dewal gana pora talk denna giye na ne. UMBA mawa dakala thiyenawada Elakiri literature section eke ehema? E gana danne nathi nisa mama anith ayagenuth saha thaniyama igena gannawa. Dawes danna deyak thiyenawanam e de waradi than pennala denawa.
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    සූටි කුක්කෝ කීප දෙනෙක්ටම රිදිලා :lol:
    ඕව කරන්න ආසනම් ඉස්සල්ලම හරියට security ගැන ඉගනගනිල්ලා ගැඹුරටම ඉගනගන්න පුළුවන් හොඳ පඩියකට රස්සාවකට යන්න පුළුවන් හොඳ field එකක් ඒක.......හැබැයි ලේසි නැහැ

    නැතුව මේ සිඟිති ආතල් ගන්න පොඩි පොඩි ටූල් දාල "හැකර්" කෙනෙක් කියල හිතාගෙන සිඟිති ආතල් ගන්නවානම් අනික් මිනිස්සු ඒවාට හිනා වෙන එක වලක්වන්න බෑ :lol:

    hik hik.. mata security field eka thama allanna asavak na.. uba dannavanam tutorial ekak danna senior people hack karana hati :D api thama podi podi tool dala hack karana junior people.. barinam poddak hari deyak kiyadenna hadapu me thread eka ayithi kenata sthuthi karanna eyage mahansiya gana salakala

    fyi : mata vayasa 18di virtuusa ekakata join vune ASE vidihata.. dan nam 19yi(lol).. now do you call it හොඳ පඩියකට රස්සාවක් හොඳ field එකක

    even you know this or more than this.. be humble machan.. learn respect.