DDOS ඇටෑක් මගින් වෙබ් අඩවි සම්තාලා කිරීම. මෙන්

chrishanelloyd

Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    Ai machan danne nathi dewal gana pora talk denna giye na ne. UMBA mawa dakala thiyenawada Elakiri literature section eke ehema? E gana danne nathi nisa mama anith ayagenuth saha thaniyama igena gannawa. Dawes danna deyak thiyenawanam e de waradi than pennala denawa.

    Look at you pussies using software to crack on without even understanding how to plan an attack. You can't DDOS a server with one little connection. The firewall is going to easily kick you off in minutes.
    Anyway good job teaching these bloody wannabe hackers with screenshots and writing in bloody plain Sinhalese.

    lassanata varadi than pennala deela thiyanava.. hik hik.. paw bn uba.. uba yamak kamak dannava kiyala therenava uba issara dapu comment valin and ube blog eken.. eath ubata nihathamaani kamak na bn.. duukai e gana..
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    37
    Six Feet Under
    තැන්ක්ස් කොල්ලනේ..බැන බැන reff කපන උන් අතරේ හොද එකෙක් හරි ඉන්න එක ගැන සතුටුය්.. මේකෙන් ටිකක් වැඩ ගන්න පුළුවන්.. කරලා තියන නිසා කියන්නේ.. මේකේ ඉන්න ලොකු ලොකු හැකර්ලටනන් මේවා වැඩක් වෙනෙකක් නැ. එකයි කැ ගහන්නේ

    :)
    We must accept finite disappointment, but never lose infinite hope.
    _Martin Luther King, Jr.
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    hik hik.. mata security field eka thama allanna asavak na.. uba dannavanam tutorial ekak danna senior people hack karana hati :D api thama podi podi tool dala hack karana junior people.. barinam poddak hari deyak kiyadenna hadapu me thread eka ayithi kenata sthuthi karanna eyage mahansiya gana salakala

    fyi : mata vayasa 18di virtuusa ekakata join vune ASE vidihata.. dan nam 19yi(lol).. now do you call it හොඳ පඩියකට රස්සාවක් හොඳ field එකක

    even you know this or more than this.. be humble machan.. learn respect.

    උඹ සෑහෙන ලොකූ පඩියක් ගන්නවා ඇති නේද බං :lol: කොහොම උනත් උඹේ පුද්ගලික තොරතුරු වලින් මට නම් ඇති වැඩක් නෑ බන් මේක ඉතින් online forum එකක්නේ :lol:

    මෙතන බොරු දානකොට ඒවා පෙන්නලා දුන්නම ඔච්චර රිදවගන්න එපා බං......මූ දාල තියන එකේ වැරැද්ද කලිනුත් කියල ඇති......misinformation පතුරවද්දී වැරැද්ද නිවැරදි කරාම ඔච්චර රිදවගන්න එපා. සරලවම මේක DDoS වත් නෙවෙයිනේ බන්

    දැන් ඔය ටූල් එකෙන් හැක් කොලා කිව්වනේ නේද? කෝ පෙන්නපන්කෝ ඉතින් "හැක්" කරපු සයිට් එකක්?:lol: අනික බන් අනුන්ගේ ටූල්ස් වලින් ඕවා කරාට උඹ හැකර් කෙනෙක් වෙන්නේ නෑ ඒ ටූල් එක හදපු එකයි හැකර් වෙන්නේ :lol:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,144
    113
    අනික බන් අනුන්ගේ ටූල්ස් වලින් ඕවා කරාට උඹ හැකර් කෙනෙක් වෙන්නේ නෑ ඒ ටූල් එක හදපු එකයි හැකර් වෙන්නේ :lol:

    :yes:
    සමහරවිට ඔය tool එක හදපු එකා ඒකත් එක්කම මොකක් හරි ජිගිජිකියක් උබලගෙ කොම්පීතර වලට දාලා ලොකු attack එකකට zombie ලා හොයනවත් ඇති . ඔව්ව කියන්න බැ
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :yes:
    සමහරවිට ඔය tool එක හදපු එකා ඒකත් එක්කම මොකක් හරි ජිගිජිකියක් උබලගෙ කොම්පීතර වලට දාලා ලොකු attack එකකට zombie ලා හොයනවත් ඇති . ඔව්ව කියන්න බැ

    ගොඩක් වෙලාවට වෙන්නේ ඒකයි......අන්තිමට කාගේ හරි බොට් නෙට් එකක සාඩම්බර සාමාජිකයෙක් වෙනවා