Kalin post ekak thibba. Aapahu thread eka aapassata balanna.![]()
හා....

Kalin post ekak thibba. Aapahu thread eka aapassata balanna.![]()

අයියේ URL එකකටහ් කොහොමත අයියේ RAT එකක් බයින්ඩ් කරන්නෙහ් ?මචං උබත් ඒ attackerගෙ victim කෙනෙක්නම් උට උබෙන් cashe details විතරක් නෙමි ඒ අදාල මැශින් එකේ full control එකම පොරගෙ අතේ
උ ඉස්සෙල්ලාම කරන්නෙ උබේ webcam එකෙන් cam එකේ lightඑක on නොකරම උබ කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියල බලාගන්න එක,(උ gay hacker කෙනෙක් නෙමිනම්
) කෙල්ලෙක්ගෙනම් pc එක, කැමති කැමති තරම් එකේක angle වලින් ලස්සන ලසන sexy photos කැමති තරමක් ගහගෙන උට කැමති cloud driver එකකට up කරගන්නත් පුලුවන්, කෙල්ලෙක් ඇදුම් මාරු කරන වෙලාවට උට කැමති පදම ඒ pc එකේ webcam එකෙන් ගන්න පුලුවන් උපරිම quality එකෙන් nude clips video කරගන්නත් පුලුවන්
ගෙදරටම හොයාගෙන එන්නත් ඕනනම් google maps වලින් උබලගෙ ගෙවල් තියෙන තැන් බලාගෙන එන්න ලේසිම rout එක ගන්නත් පුලුවන්
ඒ විතරක් නෙමි, browser එකේ save කරල තියෙන auto fill data ටික, ඒ කිවුවෙ gamil user name & password / fb credentials / payneeor - paypal වගේ online payment කරන services වල user name & passwords සහ bank credit card numbers & pin කැමති ඕනම දෙයක් ගන්නව කියන එක simple case එකක්
ඊටත් වැඩිය chromeඑකේ Processdump එකක් අරන් ඒ වෙලේ තමන් online කරන ඕනම රහස් වැඩක් එලිපිට කරනව වගේ hackerට ශනිකව view කරගන්නත් පුලුවන්. පොරට ඕනනම් government site එකක් hack කරන්න, ඒකටත් උබේ මැශින් එකේ උගේ proxy serverඑකක් ගහගෙන ඒ මාර්ගෙන් ගිහින් attack එක දෙන්නත් පුලුවන්. එතකොට ගේම දීල තියෙන්නෙ ඌ නෙමි අපි
(කොහොමද නේ police ජිප් දෙක තුනක් ඇවිත් ගම මැද නවත්තලා පටවගෙන යනකොට දැනෙන සනීපෙ
) ඒ වගේ මචං උබේ මැශින් එකේ උබට කරන්න පුලුවන් ඕනම task එකක් උබට view නොකර උට කරන්න පුලුවන් හැකියාව මේ rat programවල තියෙනව, උට කැමති කැමති process kill කරන්න,උගේ programs process කරවන්න පුලුවන් කැමති විදියකට. මේවා මගේ ලගක ඉන්න එකෙක්ටනම් ලස්සනට තේරුම් කරල දෙන්න පුලුවන් මචං, මෙහෙම සිංහල type කරන්න ගියහම පන යනවා ඒකයි පොඩි පොඩි අඩුපාඩු මැද මෙහෙම හරිtrypeකරගෙන යන්නෙ, අඩු පාඩු එහෙම තියෙනවනම් ගනන්ගන්න එපා
![]()

මං පොඩි උදාහරනයක් දෙන්නම්, එතකොට මීටර් වෙයි මම මොකක්ද කිවුවෙ කියලා
අපි හැමෝම O/L හරි A/L හරි exam results online බලලා තියෙනවනේ?? සයිට් එක මට මතක විදියට www.donets.lk ද කොහෙදඅපි results out කරන්නෙ නැති දවසක මේ සයිට් එකට ගියොත් කිසි අවුලක් නැතුව siteඑක load වෙලා ඒ සයිට් එකෙන් දෙන services ලබාගන්න පුලුවන්නෙ, ඒ කියන්නෙ කිසි අවුලක් නැතුව web site එක load වෙනවනේ..
හැබැයි මතක් කරන්න කොහොමද අපි results outකරන වෙලාවෙ site එකට ගිහින් results බලන්න කාපු කට්ට
site එක load වෙන්නෙම නෑ නෙහ් ඒ වෙලේ??
ඒ මොකද ගොඩාක් මිනිස්සු එකම වෙලේ එකම service එක ලබාගන්න www.donets.lk කියන සයිට් එක host කරල තියෙන server එකට එකපාර request කරන නිසා
එතකොට ඒ site එකෙන් service එකක් ගන්නම බෑ ගොඩ වෙලාවක් යනකම්.. ඕන්න ඔය කතන්දරේම තමයි කිරියෙත් membersලට වුනාම thread දාගෙන කෑගහන්නෙ කවුද ඩොහ් ddos ගහන එකා කියලා
DDOS attack එකක් කරන්නෙ එක මිනිහෙක්. එහෙම උන්ට තමයි ඔය කියන්නෙ hackersලා කියලාhackersලගෙත් ඉන්නව ඔය black hat hackers ලා සහ white hat hackersලා කියල සෙට් දෙකක්. ඕකෙන් ඔය කලු සෙට් එක තමයි ඔය නරක වැඩ කරන සෙට් එක, එතකොට ඔය සුදු සෙට් එක හැක් කරන්නෙ හොද වැඩ වලට(porn site down කරන වැඩ වගේ
) දැන් ඔය අපේ කතාව ගැන කියනවනම් DDOS ATTACK එක කරන්නෙත් ඔය black hat එකෙක් තමා
ඌ ඒක කරන්නෙ තනියම, මූ මේක කරන්නෙ කොහොමද කියනවනම්, මූ හදනව RAT කෙනෙක්,ඒ රැට් program එක හෙමීට මොකක් හරි link එකක් එක්ක bynd කරලා elakiriඑකේ threadඑකක comment එකක් විදියට දැම්මොත් මෙන්න මේ link එකේ තියෙන image එකේ විදියට මේක හදාගන්නෙ කොහොමද අනේ කියා දෙන්නකෝ කියලා
අපේ ඉතින් හැමෝම වගේ ගිහින් ඕක click කරල බලනවනේ??
ආන්න එතකොට තමයි පොරගෙ link එකේ bynd වෙලා තිබ්බ RAT අපේ pc එකේ දුවන්න පටන් ගන්නෙ
ඔන්න ඔය මොහොතෙ ඉදන් ඔය hackerට access තියෙනව උගේම proxy එකක් අපේ pc එකේ හදාගෙන ඒ මාර්ගෙන් ගිහින් මේ DDOS Attack එක කරන්න
එතකොට අහුවෙන්නේ ඌ නෙමි අපි
මොකද attack එක වුනු පැත්තෙ උන් ආපස්සට හොයන් එද්දි අහු වෙන්නෙ අපේ IP
ඔන්න ඔහොම මේකෙ membersලා 100කගෙ pc එකේ ඔය RAT program එක run වුනොත් මේ DDOS Attack එකට zpmbi pc 100ක් සෙට් වෙලා තියෙනව, ඒ වගේම ඔය හැකර් අයියා හදනවා BOT program සෙට් එකකුත්,
ඒ කියන්නෙ computer generated dummies
මෙහෙම program 1000ක් විතර හදාගෙන අපේ zombi pc 100ත් එකතු කරගෙන එකම වෙලාවෙ එක පාරට එක server එකකට request කරද්දි තමා ඔය උඩ මං කිවුව සීන් එක වෙන්නෙ, ඔය site cant be reached කියල එහෙම ගොඩක් වෙලාවට වැටෙන්නෙ
අපිට server එකත් එක්ක shake hand කරන්න විදියක් නැති වුනාම
shake hand කරනව කියන්නෙ අපු server එකට request එකක් යවනව අපිට elakiri.com එක එවහං කියලා
එතකොට server එකෙන් අපිට wlcome request එකක් එවනවා con එක stablish කරගන්න, ආන්න ඒ connection එක හරියට හදාගත්තට පස්සෙ තමයි අපේ browser එකේ load කරන්නෙ elakiri.com home.index කියන view එක. ඒ කිවුවෙ home page එක
ආන්න ඒ process එක තමා server handshake එකක් කියන්නෙ, ඔය handshake වලත් priority තියෙනව higher priority ඉදන් low priority වෙනකම්
(connection speed එක එහෙමත් මේකට බලපානවා) මේන්න මේ handshake එක කරගන්න නොදී ඔය හැකර් කාරයෙගේ malware එකෙන් සම්පූර්න priority එක ලබාගන්න එක තමා මම ඔය මුල්ම defini එකෙන් කියල තියෙන්නෙ.
අයියේ URL එකකටහ් කොහොමත අයියේ RAT එකක් බයින්ඩ් කරන්නෙහ් ?
Web Brwoser එකහ් සැන්ඩ්බොක්සඩ් නෙහ්![]()
මචං url වලට rat bind කරනව කියල නෑ මම කොහෙවත්. හැබැයි url click කරාම remote con එකක් හදාගන්න පුලුවන් විදි ඕන තරම් තියෙනව.(මචං url කිවුවාම අදහස් කරන්නෙ webbrowser එකේ site එකට nav කරන link එකම නෙමි, imageඑකකට bind කරපු ඕනම Extention එකක් තියෙන program එකක් වුනත් execute කරගන්න හදන පොඩි segment එකක් වුනත් url එකක් වෙන්න පුලුවන්
ඉක්මනටම A-Z මේ සීන් එක ගැන හොද Thread එකක් දාන්නම් මචං.) 
යකෝ ෆීල්ඩ් එකේ ඉන්න අපිටත් වඩා හොදට විස්තර කරලා ලස්සනට දාල තියෙනවානේ, පට්ට ආ ... සමහර වෙලාවට අපෙන් ඕවා ඇහුවම අපිටත් විස්තර කරන්න අමාරුයි. ත්‍රෙඩ් එකක්ම දාපන් . add කරන්න තිබ්බොත් අපිත් add කරන්නම් .. Rep ++++

අම්මෙහ්හ්.. thank u machn.. ඉක්මනට A-Z හොද thread එකක් දාන්න ඕන
ජය..! 
7,061 guests![]()
image එකක් එක්සිකියුට් වෙන්නහ් නැහ් නෙහ් මච0 පොඩ්ඩක් කියපන් බලන්න කොහොමද රිමොට් කනෙක්ශන් එකක් හදලා රැට් එකක් ඉන්ස්ටොල් කරන්නෙහ් කියලා සැන්ඩ්බොක්ස් එන්වයර්මන්ට් එකකහ් ? ඩවුන්ට් ලොඩ් කරලා රන් කරන්නෙහ් නැතුව සිස්ටම් එකට ඇක්සස් ගන්නහ් බැහ් න්එහ් ? TCP හැටි UDP හරි කනෙක්ශන් එකක් ඔය කියනහ් විදිහට රිමොට් හදන්නහ් පුලුවන් නම් බ0 සයිට් වලට්අහ් යන හැම එකාම හැක් වෙනවමචං url වලට rat bind කරනව කියල නෑ මම කොහෙවත්. හැබැයි url click කරාම remote con එකක් හදාගන්න පුලුවන් විදි ඕන තරම් තියෙනව.(මචං url කිවුවාම අදහස් කරන්නෙ webbrowser එකේ site එකට nav කරන link එකම නෙමි, imageඑකකට bind කරපු ඕනම Extention එකක් තියෙන program එකක් වුනත් execute කරගන්න හදන පොඩි segment එකක් වුනත් url එකක් වෙන්න පුලුවන්
ඉක්මනටම A-Z මේ සීන් එක ගැන හොද Thread එකක් දාන්නම් මචං.)
![]()
image එකක් එක්සිකියුට් වෙන්නහ් නැහ් නෙහ් මච0 පොඩ්ඩක් කියපන් බලන්න කොහොමද රිමොට් කනෙක්ශන් එකක් හදලා රැට් එකක් ඉන්ස්ටොල් කරන්නෙහ් කියලා සැන්ඩ්බොක්ස් එන්වයර්මන්ට් එකකහ් ? ඩවුන්ට් ලොඩ් කරලා රන් කරන්නෙහ් නැතුව සිස්ටම් එකට ඇක්සස් ගන්නහ් බැහ් න්එහ් ? TCP හැටි UDP හරි කනෙක්ශන් එකක් ඔය කියනහ් විදිහට රිමොට් හදන්නහ් පුලුවන් නම් බ0 සයිට් වලට්අහ් යන හැම එකාම හැක් වෙනව
මොකද උබ කියලා තියෙනහ් දෙ වලින් මිනිස්සු සයිට් වලට වගෙම මෙකෙ වැටෙනහ් ත්‍රිඩ් වල ලින්ක්ස් වලට යන්නත් බය වෙන්නහ් පුලුවන් .. පැහැදිලි කරලා කියලා දෙන්නහ් ඔනි දෙනවනම්
මට මෙ ටිකට පොඩ්ඩක් කෙටියෙන්ම උත්තර දියන්
1. Infected සයිට් එකකින් කොහොමද රිමොට් කරනෙක්ශන් එකක් හදන්නෙහ් ? හදනවනම් ප්‍රොටොකොල් එකහ්
2. කොරොම් වගෙ සැන්ඩ්බොක්ස් එන්වයර්මන්ට් එකක් උඩ රන් වෙනහ් බ්‍රොව්සර් එකකින් සිස්ටම් ලෙවල් රික්වෙස්ට් ගන්නෙහ් කොහොමද ?
3. Image එකකට බයින්ඩ් කරන්නහ් පුලුවන් එක බයින්ඩ් එකක් නෙමෙහ් හයිඩ් කිරිමක් image එකකහ් තියෙනහ් බයිනරි එකක් එක්සිකියුට් වෙන්නෙහ් කොහොමද ?
you missed the point ban i was asking him about the procedure of install a RAT by just visiting a website
im not 100% sure about this. but can't we use http request in java script to achieve the goal ? i mean it sends data to a server from client's machine. so if u made a website with a java script code in it that constantly requests elakiri wouldn't that affect the ek server in the same way
http://www.elakiri.com/forum/showthread.php?t=1909302
you missed the point ban i was asking him about the procedure of install a RAT by just visiting a website
java scripts are isolated ban, it can make a http request it's just a simple thing using loops.
i'm talking about something else not just http requests, as he said before i want to know how to install a RAT into a system by just vising a link or executive a binary in an image file or any others ways to make system level requests or operations by just visiting a link.

මම මෙහෙම කියපු තැනක් පොඩ්ඩක් පෙන්නහංකො මචං? ඉස්සෙලම මම කියල තියෙන දේ හරියට කියවහන් මචං,
ඕන මෝඩයෙක් දන්නව image එකක් එක්ක rat program එකක් එවන්න බෑ කියල, මම කියන්නෙ මැශින් එකට අපි දාගත්ත data bundle එකක් ඇතුලෙ තියෙන rat එකකට remotely connection එකක් ලේසියෙන්ම හදල දෙන්න පුලුවන් පොඩි bat file එක use කරල. අන්න ඒ bat එක අපිට පුලුවන් bind කරන්න ඕනම image file එකක් එක්ක. මචං execute වෙන්නෙ exe විතරක් නෙමි නේද windows environmentවල? කිසිම user permission එකක් වැඩක් නෑ bat වගේ file run කරන්න
අන්න ඒ වගේ බග් කෙනෙක් මාර්ගෙන් ඇයි බන් බැරි victimගෙ pc එකේ තියෙන අපේ agentට bridge එකක් හදාගන්න?? දැනුයි මට කල්පනා උනේ "Most users ever online was 26,615" කියන්නෙත් මේ වගේම දවසක් වෙන්න ඇති.
මම හිතුවේ ඉස්සර එලකිරිය හෙන ජනප්‍රිය තැනක් වෙන්න ඇති කියල හයියෝ![]()

dan mehema unataමම මෙහෙම කියපු තැනක් පොඩ්ඩක් පෙන්නහංකො මචං? ඉස්සෙලම මම කියල තියෙන දේ හරියට කියවහන් මචං,
ඕන මෝඩයෙක් දන්නව image එකක් එක්ක rat program එකක් එවන්න බෑ කියල, මම කියන්නෙ මැශින් එකට අපි දාගත්ත data bundle එකක් ඇතුලෙ තියෙන rat එකකට remotely connection එකක් ලේසියෙන්ම හදල දෙන්න පුලුවන් පොඩි bat file එක use කරල. අන්න ඒ bat එක අපිට පුලුවන් bind කරන්න ඕනම image file එකක් එක්ක. මචං execute වෙන්නෙ exe විතරක් නෙමි නේද windows environmentවල? කිසිම user permission එකක් වැඩක් නෑ bat වගේ file run කරන්න
අන්න ඒ වගේ බග් කෙනෙක් මාර්ගෙන් ඇයි බන් බැරි victimගෙ pc එකේ තියෙන අපේ agentට bridge එකක් හදාගන්න??
මම ආයෙත් කියනව.. මම මේ කියන්නෙ single process එකක තියෙන part එකක් නෙමි, ඕනම custom devකරගතිපු rdp එකක් useකරල මේ වැඩේ කරන්න බෑ කියල උබ කොහොමද මචං කියන්නෙ? මම අර උඩදි කියපු craked gameකතන්දරේට මේක link කරල ආයෙ කියවල බලහන් මම කියන්නෙ කිසිම තේරුමක් නැති කතාවක්ද කියල?
උබ කියනව වගේ දෙයක් කියල දෙද්දි හරියට කියල දෙන්න ඕන තමයි, ඒක තමයි මම මුලින්ම කරේ, engine එකක process එක මොකක්ද කියල නොදන්න කෙනෙක්ට කියල දෙන්න ගියහම mechanical part එක දාගෙන complicated imageඑකක් දෙනවට වඩා මෙන්න මෙහෙම දෙයක් ඇතුලෙ වෙන්නෙ කියල තේරුම් කරල දෙන එක නේද වැදගත්??

Umbalage argument eka sira ban. Nodanna dewal godak igena ganna puluwan. Me wage professional level eke ewunge arguments balan hitiyath deyak igena ganna puluwan ban.![]()
komahari chrome eken Elakiri ekata enna dennema nah. firefox eken robot newe kiyala dala verification karala enna puluwanii.. virus guard ekath Eset damma mn Kaspersky tibila remove karala license iwara nisa mn hithuwe eka nisa wennathi kiala