Ddos Attack

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,006
    12,538
    113
    Windows RDP VPS එකක් අරගෙන. එකට උබේ Pc එකෙන් ලොග් වෙලා සයිට් එකට ගහපන්. 100% sure අල්ලන්න බැහැ. VPS එක ගන්නකොට ඇත්ත විස්තර දීලා ගන්න එපා. VPS එකට ලොග් වෙන්න කලින් IP එක මාරු කරගෙන හිටපන්.

    අවශ්‍ය කරන Software මන් ගාව තියෙනවා.
     
    Last edited:

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    DDOS දෙන්න එපා බන්. ඒවා බලු වැඩ.
    ඔය CMD එකේන් කරන ඒවා නම් වැඩක් නැ බන්.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,006
    12,538
    113
    සුදු පුතා;18812631 said:
    aththatama danne nathi nisai ahanne.. wena un wage pora wenna hadanne na man..

    kohomada DdoS gahanne? mokadda eke technikal side eka... ewage dekin walakenne kohomada??

    network security pilibanda sambanda deyak neda?

    DDOS ගහන හැටි Google Search කරලා බලන්න ඕන තරම් ඒ ගැන ලිය උණු සිංහල ලිපි තියෙනවා. (ඕන තරම් Software තියෙනවා Ddos ගහන්න පුලුවන් හැබැයි ඒවා තිබුනට මදි VPS 10 - 12 වත් සෙට් කරගන්න වෙයි ) තරහා පිරි මහාගන්න කලත් සල්ලි යන වැඩක්

    DDOS එකකින් කරන්නේ සයිට් එක හදපු වෙබ් සරවර් එකට ව්‍යාජ ට්‍රපික් එකක් ලබා දෙනවා සර්වර් එකට උසලන්න බැරි විදියට එතකොට සයිට් එක Down වෙනවා. (කෙටියෙන් කිව්වේ )

    ddos එකකින් බේරෙන්න පුලුවන්, ddos protected Hosting පැකේජ් එකක් අරන් එහෙම නැතිනම් cloudflare බාවිතා කරන්න පුලුවන්. හැබැයි ඔය මොක කරත් සාර්ථක ක්‍රමයක් තවම නැහැ Ddos එකක් සම්පුර්ණයෙන් නවත්වන්න පුලුවන්. මන් දන්නා තරමින්.
     
    Last edited:

    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    Ada kale DDOS or DOS karanna hari amaryui ban. mokada okkoma Firewalls ada intelligent oya packet drop karanna. Hena gemak denna ona oka karanna.